IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා වෙත බාර දුන්නේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී  (ගෞරව) උපාධිය ලබා ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති  පීඨයේ හිටපු කථිකාචාර්යවරයකු ද වේ.



අදහස් (14)

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අමල් Friday, 27 September 2024 08:59 PM

තවත් ගොට්ටෙක් ! අපි හිතුවේ ලොකු ගොට්ටා, වටවල පත්කරයි කියලා.

:       86       32

අට විතරක් පාස්නං බෑFriday, 27 September 2024 09:57 PM

අමල් , මම හිතුවෙම ඔයාව පත්කරයි කියල.

:       13       22

අමල්Saturday, 28 September 2024 01:54 PM

පුදුමේ කියන්නේ ඔබගේ මවගේ අදහසත් ඒකමයි !

:       2       6

අශෝකSaturday, 28 September 2024 01:47 AM

සුපිරි... සුබ පැතුම්

:       3       14

RasiSaturday, 28 September 2024 03:11 AM

ජනාධිපති කෙනෙකුට යම් සීමිත උපදේශකයන් පිරිසක් අවශ්‍යයි, මොකද ඔහුට ශේත්‍ර නිපුණතා හැම එකකටම නැති නිසා. නමුත් පසුගිය ආණ්ඩු වල හිටපු උපදේශකයෝ දැක්කම, ඔවුන්ගේ නිපුනතාවයකුත් නැහැ, ඔවුන්ගේ ප්‍රමාණය ජනතා මුදල් කාබාසිනියා කිරීම සදහා වී ඇති බව සහතිකයි. තවද, මොලේ නැති පුරවැසියන් මෙතැන් comments දාන්න එපා. ඊලග මැතිවරණයේදී, මොවුන් හරි නැත්තම්, තමන්ගේ නායකයාව නැවත බලයට ගෙන එන්න. එක තමා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය.

:       12       26

අමල්Saturday, 28 September 2024 01:51 PM

රසි, ඔයා පරිස්සමෙන් උදේට බහීශ්‍රවීය පිටකරන්න ! ඔයාගේ මොළෙත් ඒ එක්කම පිටවෙයි

:       6       8

AsinthaSaturday, 28 September 2024 02:48 PM

අමල් කුහක වෙන්නේ නැතුව හොද වැඩක් කවුරු කලත් අගයන්න පුරුදු වෙන්න

:       9       7

සුමිත් වීරසූරිය Friday, 27 September 2024 10:12 PM

සුබ පැතුම් විඡේබංඩාර සර් තමයි අපිට නීතිය කියන්නෙ මොකද්ද කියල ඉගැන්නුවෙ විවෘත විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මගේ ඡීවිත කාලෙ මම දැකපු අති දක්ෂ ගුරුවරයෙක් සර් අපේ රට ලස්සන රටක් කරන්න

:       5       24

Perera Saturday, 28 September 2024 02:24 AM

කුහක වෙන්න එපා වේලාවට පත් කෙරුවා නම් මොනවා කියවයිද නේද?

:       3       15

Lionel Saturday, 28 September 2024 07:29 AM

නැතිව උඹෙ මහ එකා පත් කරන්න කියලද කියන්නේ අමලෝ...

:       10       22

අමල්Saturday, 28 September 2024 01:48 PM

ලයනලෝ, මගේ මහ එකා කවුද කියලා මම දන්නවා ! එත් උඹ? අම්මා සනිපෙන්ද? මතක් කරා කියපන්. ඇවිත් යනකන් !

:       7       8

Dunnoth Kannan kala duwannan Saturday, 28 September 2024 11:17 AM

හොඳ මහත්මයෙක්... සුබ පැතුම්..!

:       2       8

අමල් Saturday, 28 September 2024 01:38 PM

ලයනලෝ, මගේ මහඑකා කවුද කියලා මම දන්නවා ! ඒත් ඔයා? අම්මා සනිපෙන්ද? මතක් කරා කියන්න. ඇවිත් යනකන් !

:       5       5

සෙනෙවිරත්න Saturday, 28 September 2024 02:22 PM

අමල් අවුට් නේද? වයස 90 පැනපු ෂාෆ්ටර්ල, දේවාදිත්‍යල තවත් මෙලෝ හසරක් නෙදෙන්න උන් පත්කරල උන්ට වාහනත් දුන්නම ඒක අවුලක් නැද්ද අමලෝ

:       9       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි
2024 නොවැම්බර් මස 27 23 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත


කොළඹ -බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අදත් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 13 0

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ද


අපදා දැනුම් දෙන්න විශේෂ මැදිරියක්
2024 නොවැම්බර් මස 27 13 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක


කාර්යයාල සහායිකාවගේ ගමන් බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයා මාට්ටු
2024 නොවැම්බර් මස 27 275 0

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ග


කලා ඔය නිම්නයේ පෙදෙස් හතරකට අනතුරු හැඟවීම්
2024 නොවැම්බර් මස 27 256 0

නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්


බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු
2024 නොවැම්බර් මස 27 573 0

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site