ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ලෙස පත් කැරුණු සිසිර ද ආබෘ, සරත් ආබෘ සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්වරු පිළි ගැනීමේ උත්සවය අද කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පැවැත්විණි.
අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් සුභ පැතුම්! (නි)
රටේ දැන් නම් පවතින නීතිමය තත්ත්වය බොහොම ඛේදනීයයි. එය යළි පෙර තිබුණු තත්ත්වයට පත්කරන්න ඔබට හැකි නම් එයයි අපි බලාපොරොත්තු වෙන්නේ (නි)
අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
රටේ දැන් නම් පවතින නීතිය කිසි කමකට නැහැ (ස)
ඔබ සැමට අපේ ආචාරය! (නි)
යහපත් සේවයක් රටට කිරීමට හැකිවේවා! (නි)
දැන් තියෙන නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (ස)
සිසිර සහ සරත් සහෝදරයෝද ? (ස)