නව සිහළ උරුමයේ මධ්‍යම පළාත් සභාවේ මහනුවර දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනාවෙන් සුළු ජාතිනට ලොකු නියෝජනයක් ලබා දී ඇත.
අපේක්ෂකයන් තිස්දෙදෙනාගෙන් සිංහල ජාතිකයින් දෙදෙනකුගේ පමණක් නම් සදහන් වේ .
නව සිහළ උරුමයේ මධ්‍යම පළාත් සභාවේ මහනුවර දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනාවෙන් සුළු ජාතිනට ලොකු නියෝජනයක් ලබා දී ඇත.
අපේක්ෂකයන් තිස්දෙදෙනාගෙන් සිංහල ජාතිකයින් දෙදෙනකුගේ පමණක් නම් සදහන් වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව සිහළ උරුමය කියලා පක්ෂ හදන්නේ නියම සිහළ උරුමය දියාරු කරන්නද? මේවා තමයි කුමන්ත්‍රණ කියන්නේ. (නි)
ඇත්තටම මේවා සාර්ථක වැඩද? (නි)
ඒ වැඩේ අගය කරන්න ඕනේ යෝජනා මගින් තමයි රටක් ඉස්සරහට යන්නේ (දී)
අයියෝ සල්ලි
වැඩක් නැහැ
මට හදිස්සියට පෙනුනේ 'සිඟාල ' කියලා. චෙහ්! කන්නාඩි කුට්ටමක් ගන්න ඕනෑ ඉක්මනටම. (නි)
එක එක විදිහේ සිහළ උරුම තියෙන අය ලංකාවේ ඉන්නවා වගේ. එතකොට මම අයිති මොන සිහල උරුමෙටද කියලා කොහොමද අනේ දැන ගන්නේ? (නි)
මේ ගොල්ලෝ කරන්නේ විපක්ෂය තව තවත් දියාරු කරන එක.ආණ්ඩු විරෝදී චන්ද අරන් නැවත ආණ්ඩුවට එකතු වෙනවා. (දී)
අපේ ගම්වල මිනිස්සු දැනටමත් මේ පක්ෂයට චන්දය නොදෙන්න තීරණය කරලා ඉවරයි. සිංහල ජාතිය වල පල්ලට යවන්න හදන තව එක විකාරයක්. සැප්තැම්බර් වල බලමුකෝ (දී)
නියම සිංහලුත් තමයි මේ (නි)
ඇයි දන්නේ නැහැ මේකට සිහළ උරුමය කියලා නම දැම්මේ? (නි)
එතකොට නව සිහළ උරුමය කියන එකේ සිහළ කියන්නේ මොකක්ද දන්නේ නැහැ. (නි)
මට හිතෙන්නේ නියම සිහල උරුමය දියාරු කරන්න තමා මේ වගේ පක්ෂ හදන්නේ. (නි)
මට කියන්න කටට එන වචන මෙතන දාන්න බැහැ (දී)
ඔක්කොම ශ්‍රී ලාංකිකයෝනේ. ප්‍රශ්නයක් නැහැ (නි)
එතකොට මේක සිංහල උරුමයක්ද හැබෑවටම? (නි)
අපේ සේනාව මේකට මොනවා හරි කරයි කියලා හිතනවා (නි)
පක්ෂයේ නමේ තේරුමවත් දන්නේ නැති මෙවැනි අයද ඡන්දෙ ඉල්ලන්නේ? ඡන්දෙ දෙන අයටයි තලන්න ඕනෑ. (නි)
මේවත් දැන් වෙළද නාම වගේ වෙලා (නි)
රතුපස්වල ගමේ මිනිසුන්ගේ ළිං වල වතුරේ ඇසිඩ් මිශ්‍රවෙලා බොන්න නාන්න නොහැකිව ඒ මිනිස්සු පාරට බැහැලා. මේ කතාව ඇත්ත නම් මිනිස්සුන්ට වෙන්නේ ගෙවල් දොරවල් විකුණලා කොහේ හරි යන්න. මේ ගැන කතා කරන්න ඔය මොන උරුමයකින්වත් ඉදිරිපත් වෙන්නේ නැහැනේ (නි)
එල්ලාරුම් වනක්කම් අයියා (නි)
සිහල උරුමය රකින හැටි ඉදිරියේදි බලාගන්න පුළුවන්. (නි)
ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ලොකු ජන පදනමක් තිබෙන මහා බලගතු පක්ෂයක්නේ ඕක. (නි)
මේක ඔය පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වෙලා දීර්ග සාකච්චා වට කීපයකින් පස්සේ ගත්තු ඉතා සුවිශිෂ්ට තීරණයක්. (දී)
නව සිහළ කියන්නේ වෙනත් ජාතීන්ද? මටත් හිතනවා පිහිටවන්න පක්‍ෂයක් නව ද්‍රවිඩ උරුමය කියලා. එක දෙමල මහත්තයෙක් හොයාගත්තනම් ගොඩ. (ස)
බොරු ෂෝ. ඔය 30 හොයා ගන්නත් ඇත්තේ අමාරුවෙන්. (දී)