ශ්‍රී ලංකා යුද හමුදාවේ දහනම වැනි යුද හමුදාපති ජනරාල් ජගත් ජයසුරිය හමුදාපති ධුරයෙන් සමු ගත්තේය.
උත්තමාචාරයකින් අනතුරුව යුද හමුදාපති ජගත් ජයසුරිය මහතා නව හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක වෙත යුද හමුදාපති ධුරයේ නිල අසිපත බාර දුන්නේය.




ශ්‍රී ලංකා යුද හමුදාවේ දහනම වැනි යුද හමුදාපති ජනරාල් ජගත් ජයසුරිය හමුදාපති ධුරයෙන් සමු ගත්තේය.
උත්තමාචාරයකින් අනතුරුව යුද හමුදාපති ජගත් ජයසුරිය මහතා නව හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක වෙත යුද හමුදාපති ධුරයේ නිල අසිපත බාර දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අසිපත දීම ගොඩක් පැරණි සිරිතක්නේ. බැරිද අලුත් ක්‍රමයක් හදුන්වන්න.(ස)
අපගේ උතමචාරය රණවිරුවන්ට... අල්ලාහ්ගේ පිහිටයි. බුදු සරණයි. ජේසු පිහිටයි. (ස)
නියමයි. (ස)
ඉස්මයිල් හුසේන්ගේ කතාව මමත් අනුමත කරනවා. ඒත් ශවේන්ද්‍ර සිල්වා මහතා රාජ්‍ය තාන්ත්‍රික කාර්යයකට යොදවන්න ඉක්මන් වුණා වැඩියි කියලයි මට හිතෙන්නේ. (නි)
ඉස්මයිල් හුසේන්, මමත් ඔබ සමගයි (නි)
සුදුස්සාට නියම තැන ලැබී ඇත. විශ්‍රාම ගිය හමුදාපති තුමාටත් නව හමුදාපති තුමාටත් අප සැමගේ ගෞරවය පුද කරමු. (අ)
ජයවේවා! නිරෝගි වේවා! සුබ පැතුම්! (නි)
චන්දෙ ඉල්ලන්න නම් යන්න එපා.(ස)
රට බේරාගන්න කොබ්බෑකඩුව සමග හිටිය අභීත නායකයෙක්....හොද මනුස්සයෙක්. (ස)
සුබ පැතුම් ! තාමත් කොටි සෙවනැලි ලංකාවේ කැරකෙන නිසා, ඔබ තුමාට ශක්තිය ලැබේවා, ශ්‍රී ලංකාව රැකගන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේ අපගේ හමුදාවට අශීර්වාධ කරත්වා ! (ස)
සර් ඔබට අපේ සුභ පැතුම්. (ස)
සර්වබලධාරී දෙවියන් වහන්සේ අපගේ හමුදාවට අශීර්වාධ කරත්වා. (ස)
නිල්මිණි මිණිකැට දිය යට ගහන හොර දේසපාලනය අවසන් වේවා බුදුසසුන බැබලේවා. (ස)
බලයට කෑදර කුහකයන් අවසන් වී ලෝක ස්වභාවයෙන් දඬුවම් දෙනතුරු බලා සිටිමු. එයට වෙලාවක් ජාතියක් නොමැත මාරයා කටත් පොදුය. (ස)
මගේ සුබ පැතුම් ඔහොම යමු. (ස)
කුහක දේසපාලනය තුලින් හෙලවිරුවන් වීර සෙන්පතියන් ඉතිහාසය යට ගැහීමට උත්සාහ කරති. එය කල නොහැක. මොකද එය අප හදතුලට ගිලාබස හමාරය යම් දිනක එය නැවත එනු ඇත. (ස)
සුබපැතුම්.! (ස)
ජෙනරාල් සරත් ෆොන්සේකා සමග අනිත් සියලුම සෙන්පතියන්ට අපගේ උපහාරය ඔබයි අපේ ජාතියේ අබිමානය මේ සියලු දෙනා ඉතිහාසය එක්වෙනු ඇත. අබිමානයෙන් යුතුව ජෙනරාල් සරත් ෆොන්සේකා මෙරටට විශේෂ තැනක් හිමි විය යුතුමයි එතුම කල සේවය අමතක කල නොහැක හෙලයනි ! (ස)
බමුණුත් දන්න දේවල්.. (ස)
අසිපත් ලැබිය යුත්තා පැත්තක සිටියදී මේගොල්ල අසිපත් බෙදා ගන්නවා.(ස)
සුබ පැතුම්...(ස)
ශ්‍රී ලංකා මාතෘ නව සෙනාධිපති තුමනි ..... ඔබට අපගේ සුබ පැතුම්.! (ස)
තවම මතක් වෙන්නේ අරයව ! (ස)
මෙයත් දක්ෂයෙක්. එහෙම උනත් ඉස්මෛල් හුසේන් කියල තියන අය ඉතාමත් දක්ෂ, යුද්දයේදී ඉදිරියෙන්ම හිටපු, ලංකාවට මිල කල නොහැකි සේවයක් කල අය. හුසේන් මේක ලංකාවනේ. අපි බලමු. සුබ පැතුම්. (ස)
ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තය එක්ක උරෙනුර ගැටී ලක්මව රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගත් සියලුම සෙන්පතියන්ට අපේ උත්තමාචාරය ! (ස)
ශ්‍රී ලංකාව රැකගන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා.!(ස)
සුබ පැතුම් ! (ස)
දයා රත්නයක කියන්නේ මනුස්සකම හදුනන සෙන්පෙතියෙක් (අ)
දයා රත්නායක මහත්තයා කියන්නේ මනුස්සකම හදුනන සෙන්පෙතියෙක්.(ස)
ජගත් ඩයස්, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා සහ නන්දන වගේ මහත්තුරුන්ටත් හමුදාවේ ඉහල තැනක් ලබෙනවනන් හොඳයි. ශවේන්ද්‍ර මහත්තය නං රටේ නැ නේ. සමහර නම් නං මතක නැ. මේ අයට අපි හැමදාම ගරු කරනවා. (ස)
සුබ පැතුම් ! තාමත් කොටි සෙවනැලි ලංකාවේ කැරකෙන නිසා, ඔබ තුමාට ශක්තිය ලැබේවා, ශ්‍රී ලංකාව රැකගන්න. (ස)