(ඉන්දිකා රාමනායක)
15 හැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත්කර සිටි නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අද සිට අත්හිටවූ බව නාවික හමුදාව කියයි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නියෝගයෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනමට ලක් කර ඇත.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා නියමයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා නාවික හමුදාව මෙම වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇත.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි
sebasthiyan perera-ampara Wednesday, 07 July 2021 06:14 PM
දන්නේ නැති හින්දයි අහන්නේ..., එතකොට රියර් අද්මිරාල්ලත් ගෙදරද? මට කියලා දෙන්නකෝ..?
Rata Perata Thursday, 08 July 2021 12:41 PM
තව මාස 3 ක් වගේ යනකොට අපිට ඕක අමතක වෙනවා. එතකොට නැවත සේවයේ පිහිටුවන්න.