චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි.. 1 hour ago
Y ජීවන වීරසිංහ · 1 hour ago මේක එච්චර හොද පොටක් නොවේ මෙ අය බුරුමයේ රොහින්ගයා අන්තවාදි මුස්ලිම් වරු විය හැක මොවුන් හැකි ඉක්මනින් ලන්කාවෙන් පිටත්කල යුතුය.පසුව අහකයන නයි හුරතල් කරනගොස් නැති ප්‍රශ්න ඇතිවේවි(ස) Reply 0
Y ගාමිණී · 1 hour ago බංග්ලාදේශ අයට වගේ බුරුම අයටත් හොදට සැලුවොත් ඒ අයත් ලංකාව දාලා යන්න බැහැ කියයි. (ස) Reply 0
Y හිල්මි · 1 hour ago එයාලා මෙහේට ආවේ මේක බෞද්ධ රටක් නිසා දේශපාලන රැකවරණ ඉල්ලලාද දන්නෙ නැහැ. (නි) Reply 0
Y බන්දුල-කටාර් · 1 hour ago අතරමන් වෙලා වගේ නෙමෙයි. මට නම් පේන්නේ කොහේ හරි හොර ගමනක් යනවා වගෙයි.(නදී) Reply 0
Y අමිල · 1 hour ago මුතුකුඩ, සමහර අය අන්තවාදී කියනවා,සමහර අය ජාතියක් නැති සේ කටයුතු කරනවා.(නදී) Reply 0
Y සිල්වා · 1 hour ago එයාලා ලංකාවට එන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ. අපේ නාවික හමුදාව එයාලට පිහිට වෙලා. අසල්වැසි බුරුමය සමග අවුරුදු දහස් ගනනක සම්බන්ධතා තියෙනවා. අපි ලාංකිකයෝ අනුන්ට උදව් කරන ජාතියක්.(නදී) Reply 0
Y තුසිත් · 1 hour ago ඉන්දියාවෙන් ඇවිත් අපේ බෝට්ටු පිටින් උස්සන් යන්න හදනවා. ඒවා පේන්නේ නැද්ද මෙයාලට.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදාවට බොහොම පින්! (නි)
මේක එච්චර හොද පොටක් නොවේ මෙ අය බුරුමයේ රොහින්ගයා අන්තවාදි මුස්ලිම් වරු විය හැක මොවුන් හැකි ඉක්මනින් ලන්කාවෙන් පිටත්කල යුතුය.පසුව අහකයන නයි හුරතල් කරනගොස් නැති ප්‍රශ්න ඇතිවේවි(ස)
බංග්ලාදේශ අයට වගේ බුරුම අයටත් හොදට සැලුවොත් ඒ අයත් ලංකාව දාලා යන්න බැහැ කියයි. (ස)
බලාගෙන, බුරුම ගැහැණු අය ලස්සනයි. වශී වේවි.(නදී)
එයාලා මෙහේට ආවේ මේක බෞද්ධ රටක් නිසා දේශපාලන රැකවරණ ඉල්ලලාද දන්නෙ නැහැ. (නි)
ලංකාවේ ඉන්න නාවික හමුදාව ඔහෙලාවාෙග් අන්තවාදී නෙමෙයි.(නදී)
අතරමන් වෙලා වගේ නෙමෙයි. මට නම් පේන්නේ කොහේ හරි හොර ගමනක් යනවා වගෙයි.(නදී)
එන පොට නම් හොද නැහැ මුන්ව ඉක්මනින් ලංකාවෙන් පිට කළ යුතුයි.(නදී)
මුතුකුඩ, සමහර අය අන්තවාදී කියනවා,සමහර අය ජාතියක් නැති සේ කටයුතු කරනවා.(නදී)
එයාලා ලංකාවට එන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ. අපේ නාවික හමුදාව එයාලට පිහිට වෙලා. අසල්වැසි බුරුමය සමග අවුරුදු දහස් ගනනක සම්බන්ධතා තියෙනවා. අපි ලාංකිකයෝ අනුන්ට උදව් කරන ජාතියක්.(නදී)
ඉන්දියාවෙන් ඇවිත් අපේ බෝට්ටු පිටින් උස්සන් යන්න හදනවා. ඒවා පේන්නේ නැද්ද මෙයාලට.(නදී)