( සුරංග රාජනායක)
නාවලපිටිය ඉඹුල්පිටිය වත්ත හෝල්ගම ප්‍රදේශය තුළ වසර 15කට අධික කාලයක් පුරා රජයට අය විය යුතු බදු නොගෙවා කැණීම් බලපත්‍රද නොමැතිව අනවසරයෙන් පවත්වාගෙන ගිය ගල් වලවල් විසි දෙකක් තහනම් කර තිබේ.
එමෙන්ම ඒවා පවත්වාගෙන ගිය හිමිකරුවන් විසි දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පොළ විශේෂ කාර්යය බලකා නිලධාරීන් හා භූ විද්‍යා හා පතල් කාර්යාංශ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.
නාවලපිටිය හෝල්ගම ප්‍රදේශය පතුරු ගල් සඳහා ප්‍රචලිතව ඇති අතර කළුගලින් නිමවන ලද ටයිල් ඇතුළු විවිධ නිර්මාණ සඳහා මෙම ප්‍රදේශය තුළ ඇති ගල් විශේෂය ප්‍රසිද්ධව ඇත.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නාවලපිටියේ අනවසර ගල්කොරි 22ක් තහනම් කරයි