නාවලපිටිය මී පිටියේ මහ කන්දක් නාය යාම නිසා හැට්න් - කොළඹ මාර්ගයද, නාවලපිටිය - ගිණිගත්හේන සහ හැට්න් - මහනුවර මාර්ග වල ගමන් බිමන් අවහිර වී ඇත.
කන්ද නාය යාම නිසා මුළුමනින්ම පාර වැසී ඇත.
ජනතාවට විකල්ප මාර්ග පාවිච්චි කරන්නැයි පොලීසිය කියයි.
නාවලපිටිය මී පිටියේ මහ කන්දක් නාය යාම නිසා හැට්න් - කොළඹ මාර්ගයද, නාවලපිටිය - ගිණිගත්හේන සහ හැට්න් - මහනුවර මාර්ග වල ගමන් බිමන් අවහිර වී ඇත.
කන්ද නාය යාම නිසා මුළුමනින්ම පාර වැසී ඇත.
ජනතාවට විකල්ප මාර්ග පාවිච්චි කරන්නැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වර්ෂාව රජයට ටිකක් සහනයක්. මොකද ජල විදුලිය නිපදවල පාඩු මගහරවා ගන්න පුළුවන්. එත් රබර් කිරි කපන, කුලී වේද කරන අයට යන එන මන් නැහැ. (අ)
මගේ අම්මෝ..බලන්නකෝ අර කාපට් පාර. කියල වැඩක් නැ දොරේ. (ස)
රණා, ජල විදුලිය මඟින් විදුලිය දෙන නිසාද ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කරන්නේ. කඩේ යන්න එපා තේරුමක් නැතුව. (ස)
වැස්ස ඉවරයක් නැහැ, මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතේට කරදරමයි. (ස)
මානගේ..කඩේ යනවා නෙමෙයි. ඉන්ධන ගැලපුම් ගාස්තු තිබ්බත් නැතත් අපේ රටට ඉන්ධන වලට වැයවෙන මුදල් ඉතිරි වෙනවනේ. මිනිසුන්ට සහනයක් නොලැබෙන එක වරදක් බව දන්නවා.සමාවෙන්න හිත රිදුනා නම්. (ස)
මම ලංකාවෙන් පිට අවරුදු විස්සකට වැඩිය ජීවත් වෙන කෙනෙක් නිසා ඉස්සර වගේ ලංකාවේ පාරවල් දැන් මතක නැහැ. කව්රුහරි කරුණාකරලා මට පැහැදිලි කරනවද හැටන් කොළඹ ( ඒ7 ) පාර නාවලපිටියෙන් යන්නේ කොපමණ කාලෙක ඉඳලද කියලා ?(නදී)
බලාගෙන යනකොට ක්‍රම ක්‍රමයෙන් උස් තැන් මිටි වෙනවා.. ලොකු පුටුවල ඉන්න අයටත් මේක හොඳ පාඩමක්.(නදී)
හැටන් - කොළඹ මාර්ගයට බලපැමක් නැහැ නේද? (නි)
ඇත්තම තමා. මමත් මේ කල්පනා කෙරුවේ හැටන් කොළඹ පාර කොහොමද නාවලපිටියෙන් ගියේ කියලා (නි)
පාංශු කාදනය වලක්වන ක්‍රම කිසිවක් අනුගමනය කරලා නැත්තේ ,නොදැනුවත්කම නිසාද.?(නදී)
සෑම්, මම හිතන්නේ ඔය හැටන් නුවර පාර වෙන්නෝන, කොළඹ ඉඳල එනකොට ගිනිගත්හෙනෙන් වමට හරවල යන පාර (අ)
තව තව කඳු කපලා පාරවල් හදමු. කැලෑ එලි කරමු. (ස)
හතරවෙනි පොටෝ එකේ ළමයි මැද ඉන්න ලස්සන ටීචර් විතරයි මම නම් දැක්කේ.ලස්සනයි නේද ? හැමදාම ප්‍රශ්න කතාකරල ඔලුවත් ඔල්මොරොන්දම් වෙලා නිසා මේ වගේ ඇහැකින් බලන්නත් හිතුනා වෙනසකට. කොන්ඩෙ දිගට දාලා උදෙන්ම එනවා... පාට පාට මල් වැටිච්ච සාරි අදිනවා.. පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ. ඒයාට අපි ටීචර් කියලයි අමතන්නේ....// (නි)