නවසීලන්තයේ උතුරු දූපතට නැගෙනහිරින් සිව්වැනි වරටත් අද (5 වැනිදා) උදෑසන භුමිකම්පාවක් ඇතිවී තිබේ. එය රිච්ටර් මාපාංක 6.5 ක භූකම්පනයකි.
සුනාමි අනතුරු ඇඟවිම් මධ්‍යස්ථානය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණ ද පසුව එය ඉවත් කරගෙන ඇත. ඊට හේතුව වී ඇත්තේ දෙවැනි සහ තුන්වැනි භූමි කම්පා වඩාත් ප්‍රබල වූ නමුත් එයින් ඇතිවූ බලපෑම අපේක්ෂා කළ තරම් හානිදායක නොවීමයි.
කෙසේ වෙතත් ඕක්ලන්ඩ් නුවර ආසන්නයේ වෙරළබඩ ප්‍රදේශවල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ගොස් අවධානයෙන් සිටින ලෙසත් නවසීලන්තයේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය උපදෙස් නිකුත් කර තිබේ. මීට පෙර සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කළ අතර වෙරළට ඔබ්බෙන් තවත් භුමිකම්පා තුනක් වාර්තා වීමෙන් පසු නිවාස වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස නිවැසියන්ට පවසා තිබේ.
රිච්ටර් මාපාංක 7.3 ක භූ කම්පනයක් උතුරු දූපතට නැගෙනහිරින් වාර්තා වූ අතර ඊට තවත් පැය 4 කට පසු කර්මඩෙක් දූපත් අසළ තවත් රිච්ටර් මාපාංක 7.4 ක භූකම්පනයක් සිදුවිය. වඩාත්ම ප්‍රබල භූමිකම්පාව වන රිච්ටර් මාපාංක 8.1 ක භූමි කම්පාව පෙරවරු 8.28 ට වාර්තා වූ අතර සිව්වැනි කම්පනය 6.5 ක විශාලත්වයකින් අද (5) පස්වරු 12.12 ට හට ගත්තේය.
සුනාමි අනතුරු ඇඟවීම් පස්වරු 2 න් පසු පහව යන අතර පසුව නිවෙස් වලින් ඉවත් වූවනට නැවත සිය නිවෙස් කරා යාමට හැකි බව සඳහන් කරයි.
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවසීලන්තයට උතුරින් භූමි කම්පා 4 ක්
SUNIL MILANO Friday, 05 March 2021 08:43 AM
බුදු සරණයි...!!!