( රොමේෂ් මධුෂංඛ)
යාපනයේ නිවෙස්වලට ඇතුලු වී රන්භාණ්ඩ සොරකමේ නිරත 7 දෙනෙකුගෙන් යුතු කල්ලියක් රුපියල් 985,000 ක මුදලක්ද සමග අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි.
කෝපායි පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකරන ලද විශේෂ සෝදිසියකදී මෙම පිරිස මුදල්ද සමග අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
එහිදී රන්භාන්ඩ සොරකම් කිරීමේ කාරියෙහි නිරත වූ දෙදෙනෙකු පළමුව රුපියල් 985,000 කමුදලක් සමගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී රන් භාණ්ඩ ලඟ තබා ගන්නා සහ මුදල් ලබාදෙන පුද්ගලයින් පිළිබඳව අනාවරනය වී ඇත.
පසුව අදාල පිරිස්ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර එහිදී තවත් කාන්තාවක් දෙදෙනෙකු ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කොණ්ඩාවිල් සහ උරුම්බිරාය් ප්‍රදේශයන්හි පදිංචි වයස 21 ත් 41 ත් අතර වියෙහි පසුවන අය වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇතැයි පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
නිවෙස්වලින් රන් බඩු සොරාගත් 7 ක් යාපනයේදී මාට්ටු