නැගෙනහිර පළාත් රාජ්‍ය සේවය එම පළාතේ ස්ථිර පදිංචිකරුවනට රැකියා දීමේදී කොන්දේසි කිහිපයක් පැණවීමට යයි. වසර 10ක් නැගෙනහිර පළාතේම සේවය කිරීම එක් කොන්දේසියක් බව පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් එච් ආර් එම් ඩබ් ජී දිසානායක මහතා කියයි. තවත් කොන්දේසියක් වනුයේ මුල් පත්වීම ලද ආයතනයේ වසර පහක් සේවය කිරීමයි. සුදුසුකම් ඇති ස්ථිර පදිංචිකරුවන් නැගෙනහිර පළාතෙන් සොයාගත නොහැකි වුවහොත් පිට පළාත් සේවකයන් සම්බන්ධයෙන් එම කොන්දේසි ලිහිල් කිරීමට යෝජිත බව ද ඔහු කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd