ගම්පහ නගරයේ පිහිටි මූල්‍ය ආයතනයකින් රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක රන් හා මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලය සඳහා යොදාගත් බව කියන වෑන් රථයේ රියැදුරු ප්‍රශ්න කිරීම සඳහා දින 90ක කාලයක් රදවා තබා ගැනීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට අද අවසර දුන්නේය.
මෙසේ රැදවුම් නියෝග මත රදවා ගැනීමට නියෝග කරන ලද්දේ නෙළුවේ පදිංචිකරුවකු වන ඩී පී චමින්ද තුෂාරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 90 ක් එහෙනම් හොඳට බඩ කට පිරෙන්න සලකාවි වියදම් කරපුවටත් එක්ක. (ස)
මේ හොරු කියන කතා අහ අහා පොලිසිය මොනවද කරන්නේ? හොරු ඔක්කොම අල්ලලා නැහැ නේද තවම? (නි)
නෙළුව සහ ගම්පහ අතර ගොඩක් දුරයි නේද ? මෙයා නෙළුවේ ඉදලා ගම්පහ ගිහින්ද ? (නි)