අහංගම තිත්තගල්ලේ ගුරුල්ලවල පුරාණ විහාරයේ පිං පෙට්ටිය කැඩූ බව කියන විශ්‍රාමික මුරකරුවකු අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක කැමරාව උපකාරී වූ බව පොලීසිය කියයි. මීට පෙර ද පිං පෙට්ටිය කඩා තිබූ නිසා පන්සලේ ආරක්ෂක කැමරාවක් සවිකැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ පරිස්සමෙන්! දැක්ක නේද කැමරා තියනවා දැන් පන්සල් වලත්.(නදී)
අපිත් අපේ දේවල් නැති වෙනවට බයේ කැමරා දමාගෙන ඉන්නවා. ආගමික ස්ථාන වලත් කැමරා තියෙනවා. බලාගෙන යනකොට දෙගොල්ලොම ආසාවන් පස්සේ දුවනවා විතරයි.(නදී)
දැන් කැමරා මොකටද පන්සලට? පන්සල කියන්නේ හැමෝටම විවෘත පොදු ස්ථානයක්. එතන බොහොම සරල තැනක් වෙන්න ඕනෑ. (නි)
අයියෝ! පන්සලේ පින් පෙට්ටියටත් විදින තත්ත්වයකට පත්වෙලා (නි)
මම පන්සල් යන්නේ නැහැ. මම යන්නේ අරණ්‍ය වලට.ආරණ්‍යයකට ගියාම සිත සැනසිල්ලේ පිනක් දහමක් කරන් එන්න පුළුවන් (නි)
වරුණ ,අවිශ්ක ඔය දෙන්න මොකද නිතරම රණ්ඩු කරන්නේ. (අ)
ආරක්‍ෂිත කැමරා, හොරෙක් පන්සලක පුදුමයි!? (නදී)
මේ පන්සලේ පින් පෙට්ටිය නිතරම කඩලා තියෙනවා. ඒ නිසයි කැමරාවක් හයි කරලා තියෙන්නේ. කවුද මේ දේ කරන්නේ කියල හොයන්න. (නදී)
පිං පෙට්ටියක සල්ලි නැතිබැරි අයට දුන්නා නම් මොකද වෙන්නේ? (නි)