(යොහාන් භාසුර)
සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් ක්ෂේත්රයෙන් ලැබෙන පී.සී.ආර්. සාම්පල සංඛ්‍යාව අඩු වීමෙන් ඉදිරි දිනවලදී ‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව අඩුවිය හැකි යැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
‘කොව්ඩි’ මර්දනය සඳහා ක්ෂේත්රයේ කටයුතු කරන වැඩි පිරිසක් වර්ජනයට සම්බන්ධ වී සිටින බවත් ඒ හේතුවෙන් පී.සී.ආර්. සාම්පල සංඛ්‍යාව අඩු වී ඇති බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මේ වන විට සමස්ත ‘කොවිඩ්’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද අඩු වෙමින් පවතින බව ද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කියයි.
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පී.සී.ආර්වලටත් වර්ජනයෙන් බලපෑමක්
Rata Perata Monday, 05 July 2021 01:50 AM
තිත්ත ඇත්ත තමයි... මේ හැම ප්‍රශ්නෙකටම හේතුව අදක්ෂ, ආත්මාර්ථකාමී රාජපක්ෂලා...
Karl Monday, 05 July 2021 03:03 AM
අපේ සුව විරුවන් කොරෝනා කොහොම හරි අඩු කරාට මල් පුදන්න ඕනේ...!!!
Nuwan Monday, 05 July 2021 01:22 PM
අනේ ඇත්තට පීසීආර් අඩුවීම වර්ජනේ හින්දාද?