අධිකරණ තීන්දු ප්‍රමාද වීම හේතුවෙන් විභාග වෙමින් පවතින නඩුවලට අදාළ සැකකරුවන්ගෙන් බන්ධනාගාර පිරී ගොස් ඇති බවත්, ඒවා තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බවත් පැවැසෙයි.
පාකිස්තානයේ ඇති බන්ධනාගාරවල රඳවා තැබිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව 64,000ක් පමණ වුව ද, මේ වන විට රට පුරා පිහිටි බන්ධනාගාරවල රැඳවියන් 110,000 කට වැඩි රැදෙවියන් ගණනක් රඳවා සිටින බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේත් ඉස්සරහට එහෙම වෙන්ඩත් බැරි නැහැ..නීතීය හරියට ක්‍රියාත්මක කරලා රටට යහපතක් වෙනව දකින්ඩ අකමැති දූෂිත දේසපාලුවෝ, උන්ගේ වහල්ලූ එහෙම ඉන්නවා.