ශූරයන්ගේ කුසලාන තරගාවලියේ 'බී' කාණ්ඩයේ සියලූ තරග අවසන් කරමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 8 ක ජයක් අත්කර ගත්තේය. ඉන්දීය පිල කාණ්ඩයේ සියලූ තරග ජයගනිමින් 'බී' කාණ්ඩයේ පෙරමුණ ගනිද්දී පාකිස්තානය සියලූ තරග පරාජය වෙමින් අවසන් ස්ථානයට පත්විය.

 

‘ඒ’ කාණ්ඩය

           

කණ්ඩායම

තරග

ජය

පරාජ

වි.නැ.

ප‍්‍ර. ලකුණු

ශූ.ල.වේ.

නවසීලන්තය

2

1

0

1

3

+1.048

එංගලන්තය

2

1

1

0

2

+0.289

ශ‍්‍රී ලංකාව

2

1

1

0

2

-0.517

ඕස්ටේ‍්‍රලියාව

2

0

1

1

1

-0.960

             

‘බී’ කාණ්ඩය

           

කණ්ඩායම

තරග

ජය

පරාජ

වි.නැ.

ප‍්‍ර. ලකුණු

ශූ.ල.වේ.

ඉන්දියාව

3

3

0

0

6

+0.938

දකුණු අප‍්‍රිකාව

3

1

1

1

3

+0.325

බ. ඉ. කොදෙව්

3

1

1

1

3

-0.075

පකිස්ථානය

3

0

3

0

0

-1.035