3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
චාමරයි නාමලුයි එකම සිර කුටියකට! රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරැණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රදවා සිටින වාට්ටුවේ රැදවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්.. 3 hours ago
Y ධම්ම · 1 hour ago කීප දෙනෙක් එකතු කරගෙන පක්ෂයක් ලියාපදිංචි කර ගත්තා නම් නියම බිස්නස් එක. (නදී) Reply 0
Y අමිල කටුනායක · 1 hour ago අපිව එළියෙන් අදුරට තල්ලු කරලා විදුලි බිල වැඩිකළ එකට රිදවනවා නම් මෙන්න අවස්ථාව (නි) Reply 0
Y කින් බෙනට් · 1 hour ago මධ්‍යම පළාතේ එක ඡන්දදායකයෙකුට ගෙවල් 3 කට වඩා තියෙනවා කියල මම අදයි දන්නේ.මේ සංඛ්‍යා ලේඛන වල හැටියට මධ්‍යම පළාතේ තමයි ලෝකයේ වැඩිම නිවාස හිමියන් ඉන්නේ (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීප දෙනෙක් එකතු කරගෙන පක්ෂයක් ලියාපදිංචි කර ගත්තා නම් නියම බිස්නස් එක. (නදී)
දැම්ම කරනවා නම් කරමු. මමත් වැඩක් කරන්නෙ නැහැනෙ. (ස)
අපිව එළියෙන් අදුරට තල්ලු කරලා විදුලි බිල වැඩිකළ එකට රිදවනවා නම් මෙන්න අවස්ථාව (නි)
දයාසිරිට අපේ සුබ පැතුම්! (නි)
කව්රු මොනවා කිව්වත් අපි කල්පනා කාරී විය යුතු අවස්තාවක් (දී)
මධ්‍යම පළාතේ එක ඡන්දදායකයෙකුට ගෙවල් 3 කට වඩා තියෙනවා කියල මම අදයි දන්නේ.මේ සංඛ්‍යා ලේඛන වල හැටියට මධ්‍යම පළාතේ තමයි ලෝකයේ වැඩිම නිවාස හිමියන් ඉන්නේ (නි)
කුරුණෑගල තියෙන්නේ කොතැනද? (නි)
කවුරු දිනුවත් අපිට මොනවද දුන්නෙ (නි)