වයඹ මධ්‍යම හා උතුරු පළාත් සභා ඡන්දය විමසීම සැප්තැම්බර් 21 වැනිදා පවත් වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කළේය.
නාම යෝජනා බාර ගැනීම අද අවසන් විය.
වයඹ මධ්‍යම හා උතුරු පළාත් සභා ඡන්දය විමසීම සැප්තැම්බර් 21 වැනිදා පවත් වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කළේය.
නාම යෝජනා බාර ගැනීම අද අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පුංචි. (ස)
දයාසිරි අපේක්ෂක මහත්තයා කලින් කිවුවනේ එක හින්ද අපි කලින් දැනගත්ත , කොහොමද ටිකිරි මොලේ (දී)
දැන් ඔය ඡන්ද තියෙන පළාත් වල අය නයි අල්ලලා ඇඳුම් අස්සේ දාගෙන, ඊට පස්සේ රටටම ඇහෙන්න කනෝ! කනෝ!! කියන්න නම් එපා හොදේ (නි)
වයඹ මධ්‍යම හා උතුරු පළාත් සභා ඡන්දය විමසීම සැප්තැම්බර් 21 වැනිදා පවත් වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය සමග සිවිල් ජනතාවෙග් අාරක්ෂාව ගැන ත්‍රීවිධ හමුදාව සීරුවෙන් සිටිය යුතූය. සාමකාමි මතිවරනයක් බලාපොරොත්තු වෙමි (දී)