ගාල්ලේ කලහේ පිහිටි නිවසක මල්පෝච්චි වල වවා තිබූ කංසා වගාවක් වටලා සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සුරාබදු කාර්යාලය පවසයි.ඔහු අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
ගාල්ලේ කලහේ පිහිටි නිවසක මල්පෝච්චි වල වවා තිබූ කංසා වගාවක් වටලා සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සුරාබදු කාර්යාලය පවසයි.ඔහු අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වවන්නෝ දිනන්නෝ ,අපි වවමු රට නගමු (නි)
"අපි වවමු- රට නගමු" තේමාව යටතේ වගා කරපු අයෙක්.මේවා තමයි නියම ගෙවතු වගා. (නි)
අර කොකේන් පැල දීපු කෙනා නම් හොඳින් ඉන්නවා නේද? (නි)
මම හිතනවා තමන්ගේ පාවිච්චිය සඳහා කංසා පැලයක් දෙකක් වවා ගැනීමට ඉඩදීම තුලින් මහා පරිමාණ මත් ද්‍රව්‍ය ව්‍යාපාරය අඩු කල හැකිවේවි කියා. (අ)
2014 හොදම ගොවියා කිරුල දිනාගන්න වෙන්න ඇති දැන්ම ඉදලා දකුණෙන් සැලසුම් කර තිබෙන්නෙ (අ)
පුංචි දරුවන්ට පණු අමාරුවට දෙන්න , මස් ව්‍යංජනයක් උයනකොට දාන්න එහෙම කංසා ඉත්තක් දෙකක් ඉස්සර පාවිච්චි කළාලු. මං හිතන්නේ මේත් එහෙම වවපු එකක් කියලයි. (නි)
අප රටේ නිදහසේ වැවෙන කංසා, ධන නිධානයක් කරගැනීමට පාලකයන්ට නුවණ පහළ වේවා! (නි)
බෙහෙතකට වවා ගන්නත් තහනම්ද? (නි)
"අපි වවමු- රට නගමු" (ස)
ඇත්තටම හොඳ විදෙස විනිමයක් ගන්න පුළුවන් වෙළදාමක් නේද මේ ? (ස)
කරපිංචා කියලා වැරදීමකින් කංසා වවන්න ඇති. (ස)
කන්සා ගසත්, දහස්පෙතියා ගස වගේමලු. ඒ මල්ලී දහස් පෙතියා මල් කියල හිතාගෙන මල් පෝච්චියේ හිටවලා ඇත්තේ මල් , හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට්.වරකා ගසුත් වැල වෙන කාලයේ, මල්ලීගේ නරක වෙලාවට දහස්පෙතියා කන්සා වෙලා... (ස)