IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


පිටි කෝච්චිය ගේන්න හිටපු රියැදුරා සමාගමේ සාදයක

 

(විනීතා එම් ගමගේ)

 

චීනවරායේ සිට සීදූවේ ප්‍රීමා පිටි කම්හල දක්වා දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙලෙහි නියාමක ගමන්වාරය ඇරඹුණු ඉකුත් 12 වැනිදා කොළඹට පැමිණීමට පිටත් වූ පිටි සහිත දුම්රිය රියදුරකු නැතිකමින් පැය තුනක් තිස්සේ මහව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බව වාර්තා වේ.

මහව සිට එම දුම්රිය ගෙන යාමට නියමිතව සිටි දුම්රිය රියදුරු ඊට පෙරදින සමාගම විසින් සංවිධානය කළ සාදයකට සහභාගී වීමෙන් මේ තත්ත්වය උදා වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි'

එම ව්‍යාපෘතියේ නියාමක ගමන් වාරයන් යෑම දුම්රිය නියාමක සංගමය මුල් අවස්ථාවේ දී ප්‍රතික්ෂේප කළ පසුව අදාළ සමාගම සමඟ කළ සාකච්ඡාවකින් පසු එම සංගමය මෙම ව්‍යාපෘතියට කැමැත්ත පළ කර තිබේ'

එලෙස කැමැත්ත පළ කිරිමෙන් පසුව 11 වැනිදා දුම්රිය නියාමක සංගමයේ පිරිසක් හා දුම්රිය රියැදුරන් පිරිසක් ත්‍රිකුණාමලය නිලාවැලි හෝටලයේ දී රාත්‍රී  සාදයකට සහභාගි වී ඇති අතර දුම්රිය ප්‍රමාදයට හේතු වූයේ ද එම සාදයට අදාළ දුම්රියේ රියැදුරු ද සහභාගී වී තිබීම නිසා යැයි පැවැසේ.

මෙම පිරිස නිලවෙලි හෝටලයට ගොස් ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අයත් රථයක් හා කැබ් රථයකින් බවද වාර්තා වේ.

මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇතැයි ද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (4)

පිටි කෝච්චිය ගේන්න හිටපු රියැදුරා සමාගමේ සාදයක

Raveendra Sunday, 14 February 2021 11:24 AM

තම අයිතිවාසිකම් වෙනුවෙන්ම අර වර්ජන, මේ වර්ජන වලට ලවක් දෙවක් නැතිව කෑමොර දෙන පිංවත් උදවියට මේ මොකද වුනේ...?

:       0       1

Kasun Sunday, 14 February 2021 01:16 PM

ඉන්න හිතෙන රටක්...

:       0       1

සුමින්ද Sunday, 14 February 2021 01:47 PM

ලංකාවේ වෘත්තීය සමිතිකාරයන් තමන්ගේ අයිතිවාසිකම් ගැන නම් කතා කරනවා කලට වෙලාවට... හැබැයි යුතුකම් රාජකාරි නෑ කලට වේලාවට...

:       0       0

Bamunuarachchi Sunday, 14 February 2021 02:42 PM

අපේ මිනිස්සුන්ගේ හැටි කොතන හරි පිනට බොන්න තිබෙනවා නම් රාජකාරියත් අමතකයි. ගේ දොර පවුලත් අමතකයි. අඩුගණනේ සුමාන දෙකකටවත් වැඩ තහනම් කරන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ධාවනය වූ ලොරියේ ටයරය ගැලවී කුඹුරේ
2025 අප්‍රේල් මස 27 54 0

භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසි


‘මහනුවර නගරය කුණු ⁣ගොඩක් වෙලා‘
2025 අප්‍රේල් මස 27 304 0

ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම


විෂයන් තුනටම ‘ඒ’ ගත් සිසු සිසුවියන් 9,457 ක්
2025 අප්‍රේල් මස 27 434 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.


‘නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා‘
2025 අප්‍රේල් මස 27 862 0

ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරු මිය යයි
2025 අප්‍රේල් මස 27 1144 0

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.


වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
2025 අප්‍රේල් මස 27 254 0

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 911 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 398 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 555 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site