IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පාට පාට මැතිවරණ ප්‍රචාරණ ද්‍රව්‍ය පුත්තලමෙන් අල්ලයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂකයකුට අයත් පෝස්ටර් , අත් පත්‍රිකා , ස්ටිකර් තොගයක් සමග සැකකරුවන් 04 ක් සෙනසුරාදා රාත්‍රියේ අත් අඩංගුවට  ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකා කඳවුර කියයි.

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ  තබ්බෝව  ප්‍රදේශයේ  ජංගම මුර සංචාරයේ යෙදුණු  පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින්  ඩොල්පින් වර්ගයේ වෑන් රථයක් පරීක්ෂා කිරීමේ දී සුදු පෝස්ටර් 1026 ක් , නිල් පෝස්ටර් 3050ක් , රතු කාඩ් 150 ක් , නිල් කාඩ් 3420ක්, දිග පොස්ටර් 800ක් , අත් පත්‍රිකා 625 ක් , ස්ටිකර්  1063 ක්  හමුවී ඇත.  

මුද්‍රණය කළ පුද්ගලයෙක්  ආයතනයක් සඳහන් නොවු පිළිගත් දේශපාලන පක්ෂ 18ක්  හා ස්වාධීන කණ්ඩායම්  10 යක සංකේත  ඇතුලත් ව්‍යාජ ඡන්ද  දැන්වීම් 4300ක් සොයා ගැනීමට  හැකිවී තිබේ.

වෑන් රථය හා සැකරැවන් 4 දෙනා  අත් අඩංගුවට ගත් පොලිසිය පෝසටර්, අත් පත්‍රිකා , ස්ටිකර්  , ව්‍යාජ ඡන්ද දැන්වීම් සියල්ල  වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා කරුවලගස්වැව පොලීසියට භාර දී ඇත.

 



අදහස් (0)

පාට පාට මැතිවරණ ප්‍රචාරණ ද්‍රව්‍ය පුත්තලමෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4198 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 10 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 112 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 264 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 261 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 3304 2

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site