පිටකොටුව බෝධිරාජ මාවතේ කඩ 104න් 2ක් හැර සියලුම කඩ ගිනි ගැනීමට හේතුව සොයන්න රස පරීක්ෂක සහායපතන බව පොලිසිය කියයි. ගින්න හටගෙන ඇත්තේ 76 වැනි කඩයේය. ඊට හේතුව පොල්තෙල් පහනක් ද එසේ නැතිනම් විදුල ජනන යන්ත්‍රයක් ද යන්න සොයන ලෙස රසපරීක්ෂකට දන්වා ඇත.
පිටකොටුව බෝධිරාජ මාවතේ කඩ 104න් 2ක් හැර සියලුම කඩ ගිනි ගැනීමට හේතුව සොයන්න රස පරීක්ෂක සහායපතන බව පොලිසිය කියයි. ගින්න හටගෙන ඇත්තේ 76 වැනි කඩයේය. ඊට හේතුව පොල්තෙල් පහනක් ද එසේ නැතිනම් විදුල ජනන යන්ත්‍රයක් ද යන්න සොයන ලෙස රසපරීක්ෂකට දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ජරාව ඔය කඩ වල සිද්ද වෙන්නේ. මුඩුක්කු හොදයි. තව ඉතිරි ඒවත් සුද්ද කරන්න.(නදී)
ඇත්ත කතාව දන්නේ සිද්ධිය වූ ප්‍රදේශයේ සිටි අය තමයි (නි)
නීල්, නියමයි, නියමයි! (නදී)
කොළඹ නගරය දියුණු වුණේ ව්‍යාපාරික ප්‍රජාව නිසයි. කොළඹ වෙළඳ නගරයක්. නමුත් රුපියල අව ප්‍රමාණ වෙලා ඩොලරය ඉහළ නගිනකොට රට කරවන ඇත්තන්ට හිතෙනවා කොළඹ සංචාරක නගරයක් කරන්න. දේශීය ව්‍යාපාරිකයෝ එලවලා දාලා "විදේශික ආයෝජකයෝ" ගෙන්වා ගන්න. ඉතින් පොඩි මුදලාලි මහත්තරුනේ අපේ රටේ අපිට තියෙන අයිතිය හරි අඩුයි. ඔයාලට කොළඹ නගරය දැන් දැන් පීඩාකාරී වැඩියි. ඒ නිසා ඔය ව්‍යාපාරික කට්ටිය එකතුවෙලා රට ඇතුලට වෙන්න තැනක් හදා ගනිමු. කැලණිය, පෑලියගොඩ වගේ තැනක් මුල් කරගෙන දුම්රියෙන් වගේම බස් එකෙනුත් ප්‍රවාහන පහසුකම් හදා ගන්න සාමාන්‍ය ජනතාවට පුළුවන්. ටිකක් දියුණු වෙනකොට වෙනම ප්‍රවාහන සේවයක් හැදේවි. කාලයට ඉඩදෙමු. අර ඉස්සර "තොටළඟ" වෙළඳපළ වගේ. (නි)
හැමදේම වන්නේ හොදටයි ! දැන් ලස්නට පිලිවලට කොළඹ නගරය හදා ගන්න පුලුවනි! (ස)
ඔය තියෙන්නේ හේතුව මල්ලෙන් එළිය ට පැනල. කඩ 104 කින් ආණ්ඩුව ට හිතවත් කඩ 2 කයි තිබිල තියෙන්නේ. දැන් කොළඹ ලස්සන වෙලා අලුතින් කඩ දාල ලොකු ගණක ට කුලියට දෙන කොට කඩ 2ක් විතරක් ආණ්ඩු විරෝධීන් ට. අනාගතයේදී ගිනි ගත්තත් දැවී යන්නේ කඩ 2ක් විතරයි. (ස)
ඇත්තට, මේ වගේ කඩ එක්ක පුලුවන්ද රටේ අග නගරය ලස්සන කරන්න? වෙන දිහාවක නම් කමක් නැහැ.ලෝකෙම ගොඩක් අය ලංකාව දන්නේ කොළඹින් විතරයි (නි)
දැන් ඉතින් මේකටත් රජයෙන් වන්දි ඉල්ලලා වීදි බසී. (ස)
ඒ 2 ත් ඉවත් කරයි.(නදී)
දැන් ඉතින් පුළුවන් ඉතුරු හරියත් ලස්සනට කරන්න (නි)
හේතුව විදුලි පන්දමක්වද්ද? (නි)
හේතුව හොයල මොනවා කරාවිද ? (නදී)
අනේ කරුණාකරලා මේ වුන දේට ජාතිවාදය ගාවගන්නන නම් එපා. මේ අසරණ වුන මිනිස්සුන්ට පිහිටක් වෙන්න බලමු. (දිල්)
රොෂාන් ,මහසෙන්, ඔය දෙන්න හරි.මමත් කියන්නේ ඔය ප්ලැන් කරපු වැඩක්.මොකද සදාරනෙන් ඔය වැඩේ කරන්ට ගියොත් ලොකු ප්‍රස්නයක් වෙනවා.දෙන් කිසිම ප්‍රස්නයක් නැතිව කඩ ටික ඉවත් කරන්ට පුළුවන්. (අ)
හේතුව හොයන්න දෙයක් නැහැ. ඊට හේතුව පොල්තෙල් පහනක් ද එසේ නැතිනම් විදුල ජනන යන්ත්‍රයක් ද යන්න සොයන ලෙස රසපරීක්ෂකට දන්වා ඇත. ලැජ්ජයි මේවා මෙහෙම වෙනකොට (අ)
මුඩුක්කු වගේ කඩ තියන එක කොළඹ නගරයට ගැල පෙන් නෑ. (අ)
මොන ජාතිකයෝ වුනත් මිනිස්සු.එ මිනිසුන්ටත් දරු පවුලක් ඉන්නවා ජීවත් කරවන්න.මේව කරවන අයට වෙන්න මොනවාද කියල බලමු (අ)
ඔය විදිහට බැලුවම ගිනි නිවන ඒකකයක් රටට ඔරන කරන්නේ නැහැනේ. (අ)
කවුද කිව්වා වගේ, මම හිතන්නේ ගිනි නිවන්න ගන්න ඇත්තේ වතුරනම් නෙමෙයි
රටේ ජීවත් වෙන්නේ බියියෝ කියල වෙන්න ඇති හිතන් එන්නේ නේද? (අ)
හේතුව හොයන්න රසපරීක්ෂක ඕනි නැ.. හේතුව තමයි කොළඹ සංචරක නගරයක් කරන්න බෑ ඔය පුංචි වෙළෙන්දෝ තියාගෙන. එක නිසා කොළඹ නගරේ සුද්ද කරන ආරක්ෂක ලොක්ක හොඳින් බැරි නම් නරකින් තමයි නගරේ සුද්ද කරන්නේ. බලන්නකෝ තව ටික දවසකින් කියාවි වෙන තැනකින් කඩ අලුතෙන් හදල දානවා කියා...හුරේ.(දිල්)
ගිනි නිවන හමුදාව කොහේද ගියේ..(දිල්)
මේක තියෙනවා ගින්නක්,කඩ ටික ඉවත් කරන්න කරපු වැඩක් (දිල්)
මොනවද පරීක්ෂණය අවසානයේ කිසිම පියවරක් නෑ අන්තිමට අලු විතරයි (දිල්)