පිටකොටුව බෝධිය අසල කඩ එකසිය හතරක ඇති වු ගින්නෙන් කඩ 70 ක් සම්පුර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇතියි කොළඹ ගිනි නිවන අංශයේ ගිනි නිවන භටයෝ කියති.
රෙදි කඩ,සෙල්ලම් බඩු හා වෙනත් ප්ලාස්ටික් උපකරණ මේ කඩවල තිබීණි.පොල්තෙල් පහනකින් ගින්න ඇති වුවාදැයි සැකකයක් පවතී.
(ඡායාරූප සංජීව නිරෝෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මිනිස්සු සල්ලි හම්බ කරන්නේ බොරුවෙන් වංචාවෙන් රැවටීමෙන්. (නදී)
ඕසන් සලාම්. ඔයා රජයෙන් ඉල්ලීමක් කරන්නේ නෑ. නියෝග කරනවා. ඔයාලගේ වචන හැසිරවීමේ ස්වභාවය සකස්කර ගත්තොත් මිනිසුන් මීට වඩා ඔබලාට සවන් දේවි. ඒ වගේම ගින්දරෙන් හම්බ කරන සල්ලි ගින්දරෙන් විනාශ වුනාම සතුටු නොවී අඬන්නද කියන්නේ.(නදී)
ඔතන සිද්දීක් කියන කෙනා මුස්ලිම් කෙනෙක් නෙවෙයි. මෙතන බොරු නමින් ඇවිල්ලා ජාතිවාදය අවුස්සනවා.(නදී)
සිද්දික්, ඔයා ඔන්න ඉතින් මෝඩ අදහස් දාන්න පටන් ගත්තා. මෙතන සිංහල, දෙමල, මුස්ලිම් බේදයක් නෑ. හැමෝගෙම කඩ තියෙනවා.(නදී)
කව්රු කොහොම වෙතත් මනුස්සයෙක් අසරණ වූ විට සතුටු නොවන්න. එය මහත් නිග්‍රාහවකි.(නදී)
මේ වෙළඳ සැල් ප්‍රමිතියක් නැති විදියට පවත්වාගෙන ගියේ. මේවා ඇතුලේ නොයෙක් සමාජ විරෝධී දේවල් සිදු උනා. දැන් මේ වෙළඳ සල් හෙටට ගැලපෙන විදියට ගොඩ නගන්න පුළුවන්. දෙවියොත් පිළිවෙලට පිරිසිදු ස්ථානවලට තමා කැමති. ඊට පස්සේ පහන් පෙරලෙන එකක් නැහැ.(නදී)
මධු කියනවා පිට කොටුව නම් කමක් නෑ. ඔය මිනිස්සු හම්බ කරන්නේ රැවටීමෙන් කියලා. ඒ උනාට මධුල ජීවිතේට පිටකොටුවේ ගිහින් නැහැ නොලිමිට් වගේ ලොකු තැන් වලට තමයි යන්නේ.(නදී)
තිලක්-ඩුබායි, ඔයගොල්ලන්ගේ උදවිය තමයි ආර්ථික මර්මස්තාන් ගිනි තිබ්බේ, මතකද 1988-90 ගිනි තියපුවා. අසරණ ගොවියට උදව්වට තිබිච්ච කෘෂිකර්ම මධ්‍යස්ථාන කොච්චරක් ගිනි තිබ්බද?(නදී)
තුසිත අබේකෝන් 2013-12-07 05:27:50, නොදන්නා ඉතිහාසය ගැන කතා නොකර ඉන්නවනම් තමයි හොඳ. මොකද හනුම ආවේ රාමා එක්ක.(නදී)
දැන්වත් හොදට කල්පනා කරලා ඡන්දෙ දාන්න.(නදී)
බන්දුල අයියේ, ඔය කියුව දේම තමා මමත් කියන්නේ. දැන් අපිට කරදරයක් නැතිව ඇවිදගෙන යන්න පුලුවන් පිටකොටුවේ.(නදී)
මෙතන සන්තෝස වෙන්න කාරණාවක් ඇත්තේම නැහැ. එදිනෙදා තම පවුල් ජීවිතය ගැටගහගන්න අව්ව වැස්ස දෙකේම දුක් විඳින කණ්ඩායමක් තමා මේ අය. පික් පොකට් නොගසා හොරකම් නොකර සොච්චම් මුදල් ආයෝජනය කර මේ පදිකා වේදිකාවල්වල කුමක් හෝ වෙළෙඳාමක් කරන අයට ශාප කිරීම අසාධාරණයකි. මෙයින් සිදුවන්නේ ඔවුන්ගේ පවුලේ අය අනාථවීම පමණයි. රජය යම් සහනයක් මොවුන්ට සැලසිය යුතුයි. (නදී)
හදවතෙන්ම දුකයි ..අසරණයෝ මේ මේවට නම් වන්දිගෙවන්න වෙනවා. අ)
සත්‍යම්-ශිවම් සුන්දරම්! වත්මන් සංවර්ධන ක්‍රියා පටිපාටියේ නගර අලංකාර සඳහා කඩ ගිනි තිබ්බොත් බලයේ තව දුරටත් රැදී ඉඳීම සඳහා හනුමන්තා කළා සේ මුළු රට ම උනත් ගිනි තියන්න ඉඩ තියෙනවා. එහෙම නේද? (නදී)
කලකට ඉහතදී මංගල සමරවීර තුමා නාගරික සංවර්දන ඇමති වෙලා ඉන්න කාලයේදී පේමන්ට් කඩ වරක් මෙම ස්ථානයෙන් ඉවත් කළා. නැවතත් ඔවුන්ට මේවා හදාගන්න ඉඩ දුන්නෙත් දේශපාලනයමයි. සංවර්දනය පිලිබදව ජාතික ප්‍රතිපත්තියක් කිසිම දේශපාලනයකට නැහැ. එකම අරමුණ ඡන්ද සංඛ්‍යාව පමණයි.(නදී)
මෙච්චර වංචා කරන පිටකොටුවේ අයටත් කඩේ යන්න මොඩයෝ ඉන්නචානේ.(නදී)
ගෙදර අඹු-දරුවන් අසරණ වීම ඉතාම කණගාටු දායකයි. ඩේවිඩ් මහත්මයා ඔබ හරි. (නදී)
මේ පිටකොටුව සංවර්ධනය කරන්නට වාරිමාර්ග පද්ධති මහාමාර්ග පද්ධති පුලුල් කරලා සංවර්ධිත කලාපයක් කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. මේ කඩවලින් මිනිසුන් ඉවත් කරන්නට ගියොත් ප්‍රශ්න ඇතිවෙන නිසා ප්‍රශ්නයක් නොවන විදිහට ප්‍රශ්නය විසදන්නට ගත්තාවු උත්සහයක පුතිඵලයයි විය හැකියි මේක. (නදී)
පේමන්ට්කාරයින්ව ලේසියෙන් ගෙදර යවන්න පුලුවන් විදිහ.(නදී)
මට හරි කනගාටුයි.(නදී)
දැන්වත් අපිට කරදරයක් නැතිව ඇවිදින්න පුළුවන්.(නදී)
චීනගේ සරණ තමයි පිට කොටුවට.(නදී)
ඉස්සරහට තව තව වටිනා කියන මර්මස්ථාන ගිනි තියන්න පුළුවන්. අපි නම් පුදුම වෙන්නේ නැහැ.(නදී)
මොහොමඩ්, මම හිතන්නේ සිද්දික් කියල පෙනී ඉන්නේ සිංහල කෙනෙක්. බොරුවට ජාති වාදය අවුස්සන්න හදනවා. ඒ ගැන කලබල වෙන්නේ නැතිව ඉන්න.(නදී)
මෙහි සිංහල කියන කෙනෙකුට හෝ සිංහලයන්ට මම ලියන ලද අදහස් වලින් සිත් තැවුලක් වුණා නම් මට සමාවෙන්න.(කරුණාකර මම ලියු අදහස් බලන්න එහි සිංහල ජාතිය පහත් කොට අදහස් ලියා ඇතැයි සිතේනම් මම සියලුම සිංහලයන්ගෙන් සමාව ඉල්ලමි) ස්තුතියි. (නි)
චමත් ඉතාලිය , මම ඔයාගේ අදහස් වලට පිළිතුරු දෙන්නේ නැහැ කියලා කිව්වනේ. ඒක හින්ද මීට පස්සේ මම ඔයාට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. එහෙත් මට දුක ඔයා සිංහල ජාතිකයෙක් වෙලත් සිංහලයා පහත කරලා කතා කරන එක ගැන. ඒ කොහොම වුණත් ඔයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරන්න මට අයිතියක් නැහැ. මට දුක මගේ ජාතිය ගැන. ඔබට සදා ජය පතමි. (නි)
ග්‍රේෂන්, පොඩ්ඩක් බලන්න තරහා නොවී මම මුලින්ම දාපු අදහස. එකේ මම චෝදනා කරලා තියෙන්න (එකත් උපකල්පනයක් විතරයි) එක් කෙනෙකුට විතරයි .... මුළු සිංහල ජාතියටම නෙමෙයි. (ස)
චමත් ඉතාලිය, මටත් කනගාටුයි ඔයා ගැන. ඔයා අනිත් අයට උදව් කරලා තියෙනවා නම් ඒක ගොඩක් උතුම් දෙයක් බව මම පිලිගන්නවා. නමුත් මෙතන අදහස් දාන එක්කෙනෙක් දෙන්නෙක් නිසා මුළු සිංහල ජාතියම අවතක්සේරු කරන්න එපා. ලංකාවෙත් ඉන්නවා අනිත් අයට නිහඩව උදව් උපකාර කරන බහුතරයක්. ඒකට සිංහල, දෙමළ, මුස්ලිම් කියලා බේදයක් නෑ. මම නැවතත් කියන්නේ මෙතන සිංහල, මුස්ලිම් හෝ වෙනත් ජාතියක නමින් පෙනී ඉදල ජාතිවාදය අවුස්සන අදහස් දාන අය සියල්ලම සිංහල කියලා ඔයා චෝදනා කරලා තියෙනවා. ඒ අය වෙනත් ජාතියක අය වෙන්න බැරිද? ටිකක් තර්කානුකුලව හිතල බලන්න. ඔයා මෙතෙක් කල් නිහඩව කල සමාජ සේවයට නැවත වරක් මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. සිංහල ජාතිය අවතක්සේරු කරන්න කලින්, බහුතරයක් සිංහල මිනිස්සු යහපත් අය බවත් මතක තියා ගන්න කියල මම කාරුණිකව ඉල්ලා සිටිනවා. කොහොම වුනත් අපි මෙතන තර්ක කලා කියල අසරණ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. එක හින්ද මම මීට පස්සේ ඔයාගේ අදහස් වලට කිසිම දෙයක් උත්තර විදිහට ලියන්නේ නැහැ. ඔයාට ඈති තරම් සිංහල ජාතිය අවතක්සේරු කරලා අදහස් දාන්න නිදහස තියනවා.(නදී)
හරිම දුක හිතෙන සිද්ධියක්(දිල්)
ග්‍රේෂන්,මට කනගාටුයි ඔයා මං ගැන හිතාගෙන ඉන්න විදිය ... ඔයාට ඉතාලි එන්න පුලුවන්නම් මට පෙන්නන පුළුවන් මම මෙහෙ ඉන්න ලංකාවේ රස්සාවල් නැතිව යන එන මං නැතිව ඉන්න අයව මගේ ගෙදර තියාගෙන කන්න බොන්න දෙන හැටි .... ඔයා දන්නේ නැතිවට රතුපස්වල සිද්ධියේදී අසරණ වුන කෙනෙකුට ලංකාදීප මාර්ගයෙන්ම මට පුළුවන් හැටියට මම උදව් කරලා තියෙනවා තියෙනවා...(මගේ ගාව සල්ලි ගොඩ ගහගෙන නැහැ) තව තියෙනවා කරපු උදව් ඒත් ..... උදව්කරලා ඒක කියව කියව යන පුරුද්දක් මට නැහැ.ඒ නිසාම ඔයාලා වගේ අය ඒවා දන්නේ නැහැ ...(දිල්)
චමත් ඔයා ඉතාලියේ ඉදන් සිංහල මිනිස්සුන්ගේ මනුස්සකම ගැන අවතක්සේරු කර කර ඉන්නේ නැතිව, මේ වෙලාවේ අසරණ වුන මිනිස්සුන්ට ඔයා ඉතාලි වල ගොඩගහපු සල්ලි වලින් කීයක හරි බෙදල දීල ඔයාගේ මනුස්සකම පෙන්නන්න පුලුවන්ද? නික්ම කටින් බතල කොළ හිටවන්න එපා....කොහොමටත් ඔයාල වගේ අදහස් දාන අය වැඩ කරන්නේ කටින් විතරයි. ඔය වගේ අය නිසා තමයි කොහොමටත් සිංහල සමාජය පිරිහෙන්නේ. බහුතර සිංහල සමාජය අනිත් ජාතීන් සමග සමගිව කටයතු කරනවා කියල ඉතාලි ඉන්න ඔයා දන්නේ නැතිව ඇති.(දිල්)
අමාරුවෙන් නැගිටින්න හදන කට්ටිය තමා පිටකොටුවේ බිස්නස් කරන්නේ. රැවටීම කොහෙත් තියනවා. රූපවාහිනියේ දැන්වීම් කොච්චර බොරු කියනවද. ඒවා ගන්න අයගේ මෝඩ කම් නිසාතමා මේ වගේ යට බිස්නේස් තියෙන්නේ. ගිනිගෙන වස්තුව විනාස වීම කාටත් දරා ගන්න පහසු දෙයක් නොවේ. මේ සුළු පරිමානයේ වි්‍යාපාරිකයන්ට අපගේ ප්‍රණාමය. අයෙත් කොහොම හරි නැගී සිටින්න එන්න ශක්තිය දහිරිය ලැබේවා කියා පතනවා. හොදින් හිටියොත් කාටත් හොඳක් වේවි. (දිල්)
ඇත්තටම ඔය කඩ කරන්නෙ ගොඩ දෙනෙක් කුලියට අරන්, කඩවලට බඩු අරගන්නේ සල්ලි පොලියට අරන්. මේ මිනිස්සු හැමෝම වංචා කරන අය නෙමෙයි. පෙලක් අයගේ කමෙන්ට් දැක්කම හරිම කණගාටුයි.
සිංහල,දෙමල,මුස්ලිම් කව්රු වුනත් දැන් තම ව්‍යාපාරික ස්ථානය අහිමි වෙලා අසරණවෙලා ඉන්නේ ..කෙනෙක් කොයි තරම් වැරදි කලත් .... අසරණ වුන වෙලාවට හොදයි කියන්න තරම් අපේ සිංහලයන් අතින් මනුස්සකම ගිලිහිලා කියලා පේනවා මේකේ දාලා තියෙන අදහස් දැක්කම ..... මොනවා කරනද දෙමාපියන් යහ ගුණ කියලා දීපු හැටිද නැත්නම් නවීන ලෝකයේ සිතුම් පැතුම් එක්ක අපේ සාරධර්ම පිරිහෙමින් යනවද කියලා හිතාගන්න බැහැ.....මේ පිරිහීම තමයි මට හිතෙන්නේ අද සමාජයේ මිනි මැරීම,මංකොල්ලකෑම,ස්ත්‍රී දුෂණ දක්වා ඉහල ගිහින් තියෙනේ ..... (ස)
දැනට ගිනි ගත්තු කිසිම ආයතනයක ගින්නට හේතුව පොලිසියෙන් හොයන්න උනන්දු වෙන්නේ නැත්තේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ.(නදී)
රන්ජිත් ඔයා එක එක ඒවාට කඩේ යන් නැතිව ඉන්න බලන්න (අ)
කපටි කමෙන් වෙළඳාම කරනව කියන්නේ එතකොට ඔය ගොල්ල එච්චර මෝඩද ඉගන ගෙන නැද්ද ඉස්කෝල පැත්තට වත් ගිය නැති මොදයෝද ලංකාවේ ඉන්නේ (අ)
එක අතකින් ඔහොම උන එක හොදයි . දැන් ලස්සනට කරදරයක් නැතිව පාර හදා ගන්නත් පුළුවන් .(අ)
අසෝකා ඔයා එහ නම් එක වතාවක් හරි වංචා කරපු කෙනක් බව පහැදිලියි . (අ)
මේ මිනිස්සු කපටි කමෙන් හම්බ කරන නිසා තමයි ඔහොම උනේ . කුණු ජරාව කගේ හරි කරේ ගහන්න බලන් ඉන්න කොටසක් .(අ)
මොහොමඩ් සිද්දික් වගේ අය නිසා තමයි ජාතිවාදය ඇති වෙන්නේ. මමත් සිංහල. අපිට කව්රුත් සහෝදරයෝ වගේ. මේ ගැන ගොඩක් දුකයි.(නදී)
මෝඩ අදහස් දාන්න එපා . සිංහල සහෝදරවරුනි, සිද්දික් වැනි මෝඩයන වෙනුවෙන් මම ඔබලාගෙන් සමාව අයදින්නේනෙමි. (අ)
පෙර කරපු පව් වෙන්න ඇති. කරන්න දෙයක් නෑ ගෙවන්න වෙනවනේ. මිනිස්සු කියන්නේ ලබන ආත්මෙවත් ගෙවන්න වෙයි කියල. (අ)
සිදුවූ විනාශය ගැන කණගාටුයි. නැවතත් දෙපයින් නැගිටින්න උත්සාහ ගන්න. ඒ අතරේදී ඔබලා අතින් අතීතයේදී පාරිභෝගිකයන්ට වැරදි සිදුවුවා නම්, අලුත් සහ නිවැරදි විදියට තම ව්‍යාපාරය සාධාරණව කිරීමට අදිටන් කරගන්න. සාමාන්‍යයෙන් පිටකොටුවේ පුංචි කඩ වෙළඳුන්ගෙන් භාණ්ඩයක මිල විමසා මිලදී නොගෙන පිට වුවොත් ඇතිවන තත්වය අප හොඳට දන්නා දෙයකි. (නදී)
පින්තූරවල එක තොප්පියක්වත් පෙනෙන්න නැති නිසා ඔයා නිගමනය කලා මුන් ඔක්කොම සිංහල කියල. ඒ නිසා ඔයාට හරි සතුටු ඇති .හොදට මතක තිය ගන්න ප්‍රබාකරන් ඔයාලගේ මිනිස්සු පෙතිගහද්දී, පල්ලිවලට බෝම්බ ගහද්දි සිංහලයොත් කදුළු හැලුව. කාට වුනත් නැතිවුනේ කටවල් කිහිපයක් පොෂණය කරන ආදයම් මාර්ගය.තව සමහරු මේ මිනිස්සු රැවටිලි කාරයෝ ලෙස හංවඩු ගහල. කොයි වෙළෙන්දාද පාරිබෝගිකයව නොරවටන්නේ."අරහේ මෙහා යනගමන්" ."ඇති දේ මිස අවශ්‍ය දේ නොගන්න" වෙළද දැන්වීම් වලින් මිනිසුන්ව රවට්ටන්නේ නැහැ ගොනාට අන්දනවා. අපේ රටේ සාරදර්මවලට මොකද වුනේ? (අ)
ලොකු කඩ නම් අඩුම ගානේ අලාබෙ වත් ගන්න පුළුවන් ,පොඩි කඩ නිසා තමා ප්‍රශ්නේ. (නදී)
කව්රු වුනත් මේ අපේම සහෝදරයෝනේ. නමුත් නගරයේ ක්‍රමවත් බවට අලංකාරයට මෙය ප්‍රබල බාධකයක්. මේ අයට වෙනම වෙළඳ සංකිර්නයක් හැදුවා. නමුත් එහෙට ගියේ නැහැ. එනිසා දෙවියන්ගේ කැමැත්තද කියලා කව්ද දන්නේ.(නදී)
අහිංසක මිනිස්සු හම්බකරන් ජීවත් වෙච්ච තැන, පිටකොටුව කිව්වම හිතට එන්නේ හොර බොරු වංචාවට තෝතැන්නක් කියලනේ,එත් බහුතරය එහෙම නැහැ,මේ මිනිස්සුන්ට නැවත රස්සාව පටන් ගන්න උදව් කරන්න ආණ්ඩුවෙන් වත් (ස)
සැමි.දෙවියෝ කෝප වෙලා වෙන්න ඇති.... මම හිතන්නේ ගිය ආත්මේ කළ කරුමයක් පල න්න වෙන්න බැරිද? (ස)
ඇත්ත දකින්න... අපි නිවට නොවෙමු !
මෙතන ඉන්නවුන් ඔක්කොමල සිංහල කඩකාරයෝ,උන් රවටලා සල්ලි හොයනවා. (ස)
හොර ,වංචා වෙන් හම්බ කරන දේවල් යම් දවසක ගිනි ගන්නවා තමයි ! කාටත් පොදුයි මේ විපාක! (නදී)
ඉස්සර පිටකොටුවේ ඔහොම වැඩ කලේ හනුමා. දැන් ගිනි මකර ඉන්නවා.(නදී)
ඕවා අයින් කරන්න හදපු හොදම ක්‍රමය ඕක තමා. නගරේ හදන්න එක එක උපක්‍රම කරන්න වෙනවා. නැත්නම් ඕවා අයින් කරන්න ගියානම් උද්ඝෝෂණ ඉවරයක් නැහැ. දැන් වෙන තැනකින් ඉඩම් කඩ දෙනවා එයාලට. බය වෙන්න එපා.(නදී)
ලබන නව වසරෙවත් පොඩි දුවට හොද ඇදුම්..........අලුත් පන්තියට යන්න අලුත් පොත් පාවහන්...........දිවා රෑ මැවු සිහින සිහිනයෙම ගුලි කරන්..........දෙවියනේ අපේ පොඩි කඩය ඇයි ගිනි අරන්.........(නදී)
මනුස්සයන් අසරණ උනාම සන්තෝස වන සමාජයක්නේ අපිට ඉන්නේ.(නදී)
මොනවා කලත් ඒ අහිංසකයෝ කොහොමද පාඩුව විද ගන්නේ පව් .... මධු, අනේ මන්දා ඔයාගේ අදහස් කියවනකොට හිතෙනවා ඔයා හරි ආත්මාර්ථකාමී කෙනෙක් කියලා ... ඔයාගේ ගේ පිච්චෙන්නේ නැහැ මේ පිච්චිලා තියෙන්නේ කඩ. ඔයා කවදාවත්ම දෙවියන්ට පහන් තියලා නැති කෙනෙක් වගේ පෙන්නේ ඒ එක එක්කෙනාගේ ඇදහීම් ඒවාට ගරු කරන්න.(නදී)
මධු එහෙම කියන්න එපා. කොහේ හිටියත් කොහේ හම්බ කළත් ඒත මිනිස්සු. රැවටීම් කරනවා තමයි. ඒත් හම්බ කරන්නේ අතේ ලේ ගා ගෙන නෙමෙයි. ඒ අයටත් දරුවන් ඉන්නවා ජීවත් වෙන්න උන්ට කන්න අදින්න දෙන්නයි හම්බ කරන්නේ.(නදී)
ඔය අය හරිම අසාධාරන විදියට තමයි වෙළදාම් කරන්නේ. දෙවියෝ කෝප වෙලා වෙන්න ඇති. මොනවා වුනත් අපේ කනගාටුව.(නදී) .
රැවටීමෙන් හම්බ කළයි කීවත් මතේ ගෙයක් තියෙනවා පිට කොටුවේ කුලියට දීලා ඒකත් පිච්චිලාද දන්නේ නැහැ.(නදී)
ඒ කන්දත් මගේ තමයි. මේ කන්දත් මගේ තමයි කදු සියල්ල මගේ තමයි මගේ රාජ්යේ.(නදී)
දැන් ඉතින් දෙවියනේ කියලා යායම චීනට දෙන්න පුළුවන් සංවර්දනය කරන්න කියලා.(නදී)
සුමංගල ඇල්පිටිය 2013-12-06 21:20:51 කවුරු හරි බලන්න ගින්න නිවන්නේ වතුරෙන්ද කියලා? ඔබගේ කටට වසුරන් දන්නා වටිනා අදහසක්. (නදී)
පිට කොටුව නම් කමක් නෑ. ඔය මිනිස්සු හම්බ කරන්නේ රැවටීමෙන්.(නදී)
කවුරු හරි බලන්න නිවන්නේ වතුරෙන්ද කියලා? (නදී)
පොල්තෙල් පහන් කියලා දෙවියන්ට පහන් පත්තු කිරිම ඇත්තෙන්ම වැඩකට නැති දෙයක් නේද? (නදී)
ලී කුවන් යු සිංගප්පූරුව හදනකොට ඔයව ගේ සිද්දි හුගක් සිදු උනා. කියවලා බලන්න ඔහුගේ පොත් දෙක නගර නිර්මාණ කරනකොට ඔහොම වෙනවා.(නදී)
මෙතනත් පැට්‍රොල් වලින් වැඩ කරන රයිස් කුකර් එකක් පත්තුකරන්න ගිහිල්ලවත්ද? (නදී)
පොල්තෙල් පහනකින් මේ ගින්න හට ගත්තා විය හැකියි කියන මතය පිටුපස වෙනත් යටි අදහසක් ඇත්ද? පොල්තෙල් පහන් පත්තු කරන්නේ ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධයෝය. නැත්නම් හින්දු බැති මතුන්ය. කොළඹ පදික වේදිකා කඩ කරන අය වැඩි දෙනෙක් මුස්ලිම් වරු වන අතර පොල්තෙල් පහන් සමග ඔවුන්ගේ ගනු දැනුවක් නැත. මේ සියල්ලටම වැරදි කරුවෝ මේ වතාවෙත් සිංහල බෞධයෝද? (නදී)
ඔය අය ගැන හිතේ පැහැදිමක් නැහැ. ඒහෙත් හරි කනගාටුයි.(නදී)
මෙහි ලියා ඇති අදහස් වලින් පේනවා රටේ ජනතාව ප්‍රශ්න දිහා බලන්නේ දේශපාලන වශයෙන් බෙදුන බෙදීම ඔස්සේ කියා. මානුෂික ව හිතන අය ද අතලොස්සාක් සිටිනවා. නමුත් අදහස් හුදු භාවාත්මකයි. සංවර්ධනයේ මුවාවෙන් නගර අලංකාර කිරීමට ගනු ලබන පියවරක එක් උපක්‍රමශීලී ක්‍රියාවක්ද යන සැකය ත් කිහිප දෙනෙක් පළකර තිබීම අහඹුවක් වෙන්න බැහැ. (නදී)
කණගාටුදායකයි. (නදී)
මේවා යට පොඩි අභිරහසක් තියෙනවා වගේ. සමහර දේවල් හොදින් කිව්වට අහන්නේ නැහැනේ.(නදී)
මේ වගේ කාලයක් තිබුන රාවන රජ සමයේ. රජු රට වටේම දඩුමොණරෙන් ගියත් අන්තිමට ලංකාවම ගිනි තිබ්බා හනුමා එක්ක එකතු වෙලා. ඉන්දියාවත් තරහ වෙලවේ ඉතිහාසය ආයෙමත් අලුත් වෙනවා වත්දෝ කියල හිතෙනවා.(නදී)
ඒ කඩවල් සේරම තිබුනේ ප්‍රසිද්ධ මහපාරේ. දේශපාලන වාසි තකා පාර වහලා කඩ කෑලි දාල දුන්නා. ඒකේ පල විපාක තමයි ඔය.(නදී)
නියම වැඩේ, මේවා මිට කලින් ගිනි තියන්න තිබුනේ. මේ අයට මේවා ආයෙත් මෙතැන අටවන්න දෙන්න එපා. පාර පලල් කරන්න. (නදී)
යායම චීනෙට යයි වගේ.(නදී)
සිද්දීක් නොදන්න පිටකොටුව? මෙතන තියෙන්නෙ ජාතිය ගැන ගැටලුවක් නෙමෙයි. මධුලා සිද්දීක්ලා වගෙ අය ලියලා තියෙන ඵ්වා දැක්කාම හිතෙනවා මල මිනිසුන්ට කිරිබත් උයන රටෙ මේවත් මොනවද කියාලා? හැබැයි මේ වගේ අයට දුකක් කරදරයක් උන දාට දොලොස් මහේ පහන පත්තු කලත් පිහිටක් ගන්න බැරි වෙයි.(නදී)
හැකි ඉක්මනින් මේ ගිනි ඇවිලෙන අබිරහස බුද්දි අංශයන්ට සොයාගන්න හැකිවේවා නැතිනම් ඉදිරියටත් මෙසේ වීමෙන් අසරණයන්ට හට වෙන විනාශවලට වන්දි ගෙවන්නේ කව්ද ? (නදී)
මේ කඩවල වෙළදාම්කරණ අති බහුතරයක්ම අහිංසක මිනිස්සුන්ව වංචාවෙන් මුලකරලා. ඒ වගේම බලහත්කාරයෙන් වගේ බඩු විකුනන්නේ. ඒක බොහොම ප්‍රසිද්ධ කරුණක්. ඒ වගේම විවිධ අපචාරත් මේවා මුල්කරගෙන සිදුවෙනවා. මේ වගේ දේවල්වලින් හරි මෙවැනි අවිධිමත් තැන වලින් ඉවත් වෙනවා නම් එය හොඳ දෙයක්. මෙතන වෙළදාම් කරපු උදවියටත් දැන් තමන් කරපු පහත් වැඩ මතක්වෙනවා ඇති. (නදී)
මධු, සිද්දික්, එක මිනිහෙක් දෙන්නෙක් බොරුව කළාට, සේරලම ඒ මිම්මෙන් මනින්න එපා. මොකද ඔය දෙන්නත් කිසිම දවසක කිසිම කෙනෙකුට බොරුවක් වංචාවක් කරලා නැද්ද? පිළිතුරු නුදුන්නට කමක් නැහැ, හිතට අවංක වෙන්න.(නදී)
පොඩි වුනත් ලොකු වෙළඳාමක් තියෙන කඩ. ඒ නිසා සමහරවිට රක්ෂණය කරලා ඇති. මොක වුනත් ඩේවිඩ් කියන දේ තමයි සිද්ද වෙන්න ඇත්තේ. (නදී)
"තිලක් ඩුබායි " අනිත් අයගේ කටවල් වලට මසුරන් දාන්න කලින් තමුන්ගේ ඇඟිලි වලට බෙහෙතක් කරගන්න වෙයි.(නදී)
මම හුණ කීව වගේ කියන්නම් නැවත ඔය කඩ හදන්ට දෙන්නේ නැහැ. ඒකට හේතු කාරණා තියෙනවා. ඒවා කීවොත් ලංකාදීපේ මගේ ප්‍රතිචාර දාන්නේ නැහැ.(නදී)
මමත් මදුට කියන්නේ හේෂාන් කියපු දේ මයි. පව් ඒ අයටත් රකින්න දරු පවුල් තියෙනවනේ.(නදී)
ඩේවිඩ් ,තිලක් ,ටිකිරිබණ්ඩා , කන්න ඕන උනහම කබරගොයාත් තලගොයා කර ගන්න හදන්න එපා. (නදී)
ඔය කඩ ටික ලැබුනේ කාට කඩේ ගිය අයටද? (නදී)
මම අත් දැකීමෙන් දන්නා විශ්වාස කරන දෙයක්නම් තම දහදිය මහන්සියෙන් සාධාරණව උපයන එක රුපියලක් එහි පැවැත්ම වටිනවා ලක්ෂ කෝටියක් පමණ. අසාධාරණයෙන් කොපමණ ඉපැයුවත් වගතුවක් නැහැ. (නදී)
අසරණයන්ට පිහිට වෙන්ඩ පුද්ගලික කෝන්තර මෙතෙන්ට එපා.(නදී)