ඉතාලියේ මිලානෝ නුවර ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 2014 වෙසක් උත්සවවිහාරාධිපති මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරවාසි පූජාපිටියේ සන්තුසිත හිමියන්ගේ සහයෝගිත්වයෙන් පසුගිය 17හා 18 දෙදින පුරා පැවත්විණි.
ආගමික වතාවත්, සිලව්‍යාපාර , දන්සල් ද පැවතියේය.පටාචාරා කථාවස්තුව නිරූපණය කළ අඩි විස්සක් පමණ උසැති තොරණ විසිහතර වැනි සෙනසුරාදා තෙක් ප්‍රදර්ශනය කැරෙයි.ඉතාලියේ ශ්‍රීලංකා තානාපති බැනට් කුරේ මහතාද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ 'නුතන පටචාරාවනි' මෙම තොරණ ඔබලාට පිහිටක්ම වේවා! (නදී)
පොටෝ වල ඉන්නේ ඔක්කොම අලුත් අය. පරණ අය එක්කෙනෙක් වත් නැහැ.(දිල්)
මහගම විපුලසිරි නායක ස්වාමින් වහන්සේ අපිට ඕනෑම කටයුත්තකදී අවවාද අනුශාසනා ලබාදෙන අපි වැනි කතෝලිකයින්ගේද ගෞරවයට පාත්‍රවූ හිමිනමක් .මෙම කටයුත්තට දායකවූ සැමටම අපි සුබ පතනවා (දිල්)