අලි පාටියෙ ඉදිරියේ පැවැත්වෙන මහ සමුළුවෙදි ලොකු තනතුරැ වෙනසක් වෙනවය කියල කතාවක් යනව...
සමහර විට පක්ෂයේ බරපතළම රාජකාරියක් වන ලියන කියන වැඩවලට අලුත් කෙනෙක් එන්න ඉඩතියෙන බවයි ආරංචි.... දැනට පක්ෂයේ දෙවැනි පෙළේ ලේකම් මහත්තයෙක් මෙහෙම පත්වෙන බවයි කියන්නෙ. ඒ එක්ක නියෝජ්‍ය නායක පට්ටම් ගණනාවක්ම ඇතිවෙන්න පුළුවන් කියලත් කියැවෙනව...
සමහරවිට මේ පට්ටම්වලට අභ්‍යාන්තර ඡන්දෙකින් සුදුස්සන් පත්කර ගන්නත් ඉඩකඩ තියෙන්න පුළුවන්ලු. කොහොම වුණත් ලොකු මහත්තුරැන්ගෙ අපේක්ෂාව අලිපාටියට හොඳ දෙවැනි පෙළක් හදන්නලු. ඒකට මේ පට්ටම් මාරැව කෙරෙනව කියලත් කියනව.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ නිවසක සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පට්ටම් වෙනසක් ළඟ එනවලු