ඇමෙරිකාව ඇතුළු රටවල් රුසියාවට පහර දුන්නොත්, රුසියාව එම රටවල සෑම අස්සක් මුල්ලක්ම ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කරනවා යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශය ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ උදහසට ලක් වී ඇත.
බයිඩන් ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ රුසියන් ජනාධිපතිවරයාගේ තර්ජනවලට තමන් බියක් නොදක්වන බවය.
‘ඇමෙරිකාව ඕනෑම වෙලාවක රුසියාව සමග හැප්පෙන්න සූදානමින් ඉන්නවා. නේටෝ සංවිධානයේ සෑම සාමාජික රටක්ම රුසියාව සමග හැප්පෙන්න සීරුවෙන් ඉන්නවා. අපි බය නැහැ’ යැයි ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුටින්ගේ තර්ජනවලට අපි බය නෑ
ganegoda Saturday, 01 October 2022 08:07 PM
බය නැතිනම් ගිහින් ගහන්නකෝ පොළවට සමතලා වෙන්න...!
Tikiribanda Saturday, 01 October 2022 11:58 PM
අනේ මේ බයිඩන් මහත්තයෝ පිස්සු නම් කෙලින්න හදන්න ලෑස්තිවෙන්න වෙන්න එපා මේ වෙලාවේ. ඔයගොල්ලෝ කෙලගන්නකොට අපිට තමයි වදින්නේ.යුක්රේන් වලට ගහල මෙහෙමනම් අමෙරිකාවට ගැහුවොත් කොහොම හිටීද.
tikira Sunday, 02 October 2022 10:50 AM
කිසිම බුද්ධියක් නැති, උද්දච්ච, මහන්තත්ව ගාම්භීරත්වය..!
Nihal Sunday, 02 October 2022 09:52 AM
පම්පෝය උමතුවක්