(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කවුරු විරුද්ධ වුණත් පාඩු ලබන ආයතන රජයේ පීඩනයෙන් ඉවත් කරගත යුතු බව තමාගේ අදහස යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.
මේ මොහොතේදී දැඩි ප්‍රතිපත්ති වල එල්බගෙන සිටියහොත් ක්‍රියාකාරී සැලැස්මට ගමන් කිරීමට බාධා මතුවන බවද ඔහු සඳහන් කළේය.
රඹුක්වැල්ල මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාඩු ලබන ආයතන රජයෙන් ඉවත් කල යුතුයි
ravin Friday, 18 November 2022 03:17 PM
ඇත්ත නේද? පාඩු ලබන හේතු? අමතකද රූපවාහිනියේ සල්ලිවලින් ගත්තේ මොනවද කියලා...? දැන් රූපවාහිනිය ලාභ ලබනවාද? කතාකරන පැත්ත කවුරු කවුරුත් එක්ක හොයලා බැලුවා නම්..?
Ruhunu Friday, 18 November 2022 03:21 PM
ඇයි ආයතන විතරක්...? කිසි වැඩක් කරන්න බැරි මැටි ඇමැතිවරු...
de silva Friday, 18 November 2022 03:41 PM
පාඩු ලබන ආයතන ඉවත් කරනවා මෙන්ම, ඇමැතිවරු කරන අනවශ්‍ය වියදම් කපාහරින්න ඕනේ.. උදාහරණයක් වශයෙන් ඉන්ධන නාස්ති කරන වී8 වැනි වාහන, වහාම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඉන්ධන කාර්යක්ෂමතාවය කුඩා වාහන ඇමැතිවරුන්ට ලබාදෙන්න.
mp Friday, 18 November 2022 07:03 PM
ඔබලා වැනි මැටි ඇමැතිවරු සමග...
ගාමිණී Friday, 18 November 2022 08:07 PM
දීර්ඝ කාලයක් තිස්සේ නිදාගෙන සිටි අයෙක් හදිසියේ නින්දෙන් නැගිටලා
Rexi Friday, 18 November 2022 09:27 PM
හිනා, හිනා, හිනා. එහෙනම් ඉස්සරහින් ඉන්නහෛාු. මිනීමරුවො, කුඩු බිස්නස් අරක්කු බිස්නස් කරන උන් ඉන්නේ පාර්ලිමේන්තුවේ නේ. එක් වහල රට ගොඩ ගමු.
Perera Saturday, 19 November 2022 07:05 AM
පාර්ලිමේන්තුව පාඩු ලබන රජයේ ආයතනයක්. වහලා දාන්න.
චන්දන Saturday, 19 November 2022 08:15 AM
ඔව් ටෙලිකොම් , ඉන්ෂුවරන්ස් තමා වැඩිම පාඩුව . ඒ දෙක ඉස්සර වෙලා ම විකුණලා දාපල්ලකො .