කුඩු ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පොඩි සුදාගේ සිව් වැනි ගෝලයාත් හෙරොයින් කුඩු මිලි ග්‍රෑම් 2600 ක් සමග මොරටු මෝදරදී අත්අඩංගුවට ගනු ලැබීය. මොරටුව හා අවට කුඩු ඒජන්ත ලෙස ඔහු ක්‍රියා කැර ඇතැයි පොලීසිය කියයි.
කොළඹ මෙහෙයුම් අඥාපති මුලස්ථානයෙන් ලද තොරතුරත් මත මොරටුව පොලිස් ස්ථානාධිපති අමල් එදිරිමාන්න මහතා වැටලීම මෙහෙයවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානේ හරහා කුඩු ගෙන්නනේ මුස්ලිම් මාෆියාව. මේක ප්‍රසිද්ධ රහසක්. මේකෙන් කියන්නේ නැහැ ලංකාවේ ඉන්න සියලුම මුස්ලිම් මිනිස්සු මේකට සම්බන්දයි කියල හොඳේ (නි)
අවශ්‍ය තැනට කොටහ යනවනම් කුඩු නෙමෙයි ඕනම දෙයක් ගේන්න පුළුවන් රටක් මේක. රටේ අනාගත දරු පරම්පරාවට හොද කල දසාවක් උදා වෙන ලකුණු පේනවා. රටට බුදු සරණයි සියලු දෙවි පිහිටයි.(නදී)
පොඩි සුදා මෙහෙ අල්ලනකොට ලොකු සුදා රට ගිහින් අලුත් බඩු තොගයක් ගේන්න.(නදී)
සියලු රටවැසියන් වෙනුවෙන් රට කුඩු වලින් සුකිත මුදිත කිරීම මගේ එකම අරමුණයි.(නදී)
වරුණ ඔබගේ අදාසට මම එකගයි. සමහර අපේ ලාංකික ජනතාවට රටේ සිදුවෙන දේවල් තවම වැටහීමක් නැහැ.(නදී)
මේ කුඩු අල්ලන්නේ දැන් ප්‍රදානියාට රටයන්න අවසර ලැබුන නිසා එයාට අලුත් බඩු ගෙනත් බෙදන්න නිසා වෙන්න ඇති.(නදී)
පොඩි සුදා මොන ජාතිකයෙක්ද දන්නේ නැහැ? කෝ ආගම්වාදියෝ? (නි)
මේ සුදා ඇත්තටම සුද්දෙක්ද ? කුඩු සුද්දෙක්ද ? මොවුන්ට කඩේ යන අයට පළමුව දඬුවම් දිය යුතුය (නි)
හොඳටම මට විශ්වාසයි හංගපු ආයුද මෙයා ගාව තියෙනවා (නි)
ඔව් අවිශ්ක අපේ පන්තියට අල්ලපු පන්තියේ ගැණු ළමයෙකුට ලියුමක් දීල බන්ඩව මාට්ටු උනා. ඊටපස්සේ බන්ඩලගේ ගෙදරින් ඉස්කෝලෙට එන්න කියලා බන්ඩව ඉස්කෝලෙන් අස්කරා. මම එදායින් පස්සේ බන්ඩව දැක්කේ නැහැ. ඒක තමා බණ්ඩා කියන්නේ 5 පන්තියෙන් පස්සේ මාව දැක්කේ නැහැ කියලා.(නදී)
වරුණ මොකක්ද මේකට කියන්නේ? ගෙවල් ළඟ නේද?(නදී)
වරුණ ඇත්තද මේ බණ්ඩාර උන්නැහේ කියන්නේ?(නදී)
ඔව් මට මතකයි 5 පන්තියේදී නම්, ඊට පස්සේ දැක්කේ නැහැ.(නදී)
කෝ දැන් ජාති ආගම් වාදියෝ.(නදී)
වරුණ ඉස්කෝලේ ගියාද?(නදී)
කව්ද බොලේ මාත් එක්ක ඉස්කෝලේ ගියයි කියන මම නොදන්නා දළු බණ්ඩා.?.(නදී)
වරුණයි මමයි එකට ඉස්කෝලේ ගියේ (නි)
සමහර ගාඩ් මහත්තුරුන්ට මොහු දෙවියෙකි. ඔවුන්ගේ ගමන් බිමන් සදහා නොමිලේ වාහන සපයා ගන්නේ මොහු හරහාය. තව විස්තර ඇතුලේ ඉන්න අයගෙන් දැනගන්න පුළුවන් අවිශ්කට ඕනෑ නම් (නි)
කවුද මේ වරුනට අනන් මනං පාර්ට් දාන්නේ. එයා අපේ යාලුවෙක්.(නදී)