IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පඬුවස්නුවර ප්‍රා සභා සභාපති කොරෝනා ආසාදනය වී මියයයි

(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය, පුෂ්පකුමාර ජයරත්න සහ දර්ශි අතපත්තු)

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි  පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ආර්.පී.ඩී.සුනිල් ජයවීර මහතා අද සවස මිය ගිය බව සෞඛ්‍ය අංශ කියයි.

කොරෝනා වයිසරය ආසදනය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට 60 වැනි වියේ පසු වූ ඒ මහතා තිදරු පියෙකි.

ආර්.පී.ඩී.සුනිල් ජයවීර පොදුජන පෙරමුණ නියෝජනය කළේය.



අදහස් (9)

පඬුවස්නුවර ප්‍රා සභා සභාපති කොරෝනා ආසාදනය වී මියයයි

Puppa Sunday, 30 May 2021 12:20 AM

මරණය ගැන කණගාටුව.., දියවන්නාවේ හොර හැත්ත තාම නිරුපද්‍රිතව ඉන්න එක ගැන තමයි ලොකුම දුක...

:       2       8

Karunarathna Gampola. Sunday, 30 May 2021 03:41 AM

නිවන්සුව ලැබේවා

:       4       1

janahitha UAE Sunday, 30 May 2021 03:58 AM

එතුමාට නිවන් සුව පතමු. ආර්ථිකය ගැන කියමින් අදූරදර්ශීව කටයුතු කළ එම පක්ෂයේම අනුවණ ක්‍රියාකාරීන් ගැන අපගේ අප්‍රසාදය...

:       3       7

Ruhunu Sunday, 30 May 2021 04:20 AM

සොරකම් කළ අය ප්‍රවේශම් වෙන්න වෙයි.

:       3       8

san Sunday, 30 May 2021 05:08 AM

නිවන්සුව ලැබේවා

:       2       0

Nihal Sunday, 30 May 2021 05:09 AM

කල කම් පළ දෙන නිසා පරෙස්සම් වෙන්න වෙයි නිවනසුව

:       3       2

සනත් Sunday, 30 May 2021 05:15 AM

මරණය පිළිබඳව කණගාටු වෙමි. කොරෝනා පළමු, දෙවන රැලිවලදී පඬුවස්නුවර වෙළඳාම් කළ වෙළඳුන්ගෙන් හා ජනතාවගෙන් කප්පම් ගත්ත මේ සභාපති මිනිස්කමටත් නිගාවකි. තමා වෙතද මරණය එන බව වංචනික ලෙස ජනතාවට ආදරය කරන පුහු නායකයින් සිහියේ තබා ගත යුතුයි...

:       0       13

jayath Sunday, 30 May 2021 06:04 AM

මේ ඔක්කොම එක බෝට්ටුවේ හොඳයි කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ත්‍රී වීල් කාරයින්, මාල කඩපු අය, පොකට් කාරයින්, මිනීමරුවන් නොවැ ඕවායේ ඉන්නේ... ඉන්නේ නෙමෙයි අපේම අමන ජනතාව තෝරලා පත්කරල යවලා තියෙන්නේ ඔය එකෙක් දෙන්නෙක් මළා කියලා මේ තියන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු අලුතින් හිතන තුරාවට...

:       0       9

සෙනවි Sunday, 30 May 2021 08:21 AM

කප්පම්කාරයා කප් ගහලා. දිට්ඨධම්මවේදනීය කර්ම කියන්නේ මේවාට තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 515 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 810 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1941 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2718 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 584 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 467 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site