හොරණ හරමනාගොල්ලේදී පෞද්ගලික බස් රියකට යටවූ හතලිස් හැවිරිදි මවක එතනම මරුමුවට පත් වූවාය.
සිය පුතා පෞද්ගලික පන්තියකට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුවිය.
හොරණ හරමනාගොල්ලේදී පෞද්ගලික බස් රියකට යටවූ හතලිස් හැවිරිදි මවක එතනම මරුමුවට පත් වූවාය.
සිය පුතා පෞද්ගලික පන්තියකට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉපුදුන කෙනාට මරණය හිමිදෙයක්.ඒ අම්ම ගැන දුක්වෙනවාටත් වඩා තමන් ගැන දුක්වෙනවා නම් වඩා හොදයි. අපිට ඔය වගේ ඉරණමකට ගොදුරු නොවෙයි කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්? පොඩ්ඩක් හිතලා බලන්න (නි)
මේකට වග කියන්න ඕන පොලිසිය. නීතිය හැමතැනම හරියට ක්‍රියාත්මක වෙනවනම් රියදුරන් පරික්ෂාකාරී වෙනවා. සුරේ මේ රියැදුරා කලින් පොලිසියට ගිය කෙනෙක්.(අ)
මගමරු යක්ෂයාට තවත් බිල්ලක්. මෑණියනි, ඔබට නිවන් සුව! (දී)
මේවට හරිනම් පෞද්ද්ගලික බස් සංගමය වන්දි ගෙවන්න ඕනෑ. ලක්ෂ 20 වත් මේ දරුවන්ගේ අනාගතේ සුරක්ෂිත කරන්න (දී)
මියගිය මවට නිවන් සුව පතමු (දී)
මට ඔය රියදුරාව හම්බ වුනොත් හොද පාඩමක් උගන්වනවා (නි)
එතකොට හන්දියේ චන්ඩි ටික බස් එක ගිනි තිබ්බද ? නැද්ද? රියදුරයි කොන්දොස්තරයි යහතින්ද? ගිනි තිබ්බේ නැත්නම් අයිතිකාරයා මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක්. ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්, පොලිසියේ කවුරුහරි හෝ පාතාලයෙක්. (නි)
ඒ අම්මට නිවන් සුව ලැබේවා! (නි)
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට ඔබ කළ මෙහෙය හොදටම ඇති. අම්මා නම් පදවිය හොදින් ඔබ ඉටුකළා (නි)
රුපියල් දෙකට මිනී මරණ මේ වගේ මිනිස්සුන්ට ස්වභාව ධර්මයෙන් හරි දඬුවම් ලැබෙන්න ඕනෑ. පුද්ගලික බස් වල ඇතුලේ ගියත් අපි විඳවනවා, එළියේ ගියත් අපි විඳවනවා. මේ අම්මට නිවන් සුව පතනවා! (නි)
ගැමුණු මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
ගැමුණුලා මේවට කතා නැහැ (නි)
ගැමුණුගේ බස් එකක්ද?අනේ ඒ මතව ,නිවන් සුව ඇත වේවා. (අ)
විනයක් නැහැ දඩුවම් ඉතා ලිහිල් ,ඉති ඔහොම නිතර වෙනවා .(නදී)
ලංකාවේ මගී ප්‍රවාහන අන්ස හැම අතින්ම ඉතා නරක අඩියක තියෙන්නේ. අඩුතරමින් බස් හිම්යන්ට වත් සෙතක් වී තිබේද? දවල්ට දුවන බස් කන්දරාවෙන් සියයට එකක් වත් රාත්‍රීයට දුවනවා නම් හරි වෙලාවට නොවරදවා සෙනග ඕනි තරම් ඉදිවී. රේස් දුවනවා හැර ප්‍රවාහන සේවය හරිමගට ගන්න කාටවත් තාම නුවනක් නැහැ. අනතුරු වැඩි එකයි.(නදී)
ඒ අම්මාගේ හිතේ තම දරුවා ගැන මොනතරම් නම් බලාපොරොත්තු තියෙන්න ඇත්ද ? ඒ අම්මාට නිවන් සුව ලැබේවා! (නදී)
හරිම දුකයි .තිරිසන්නු වගේ බස් එලවන්නේ. ඕනේ සල්ලි විතරයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත පෙන්නේ නැහැ (දී)
අද ඔය අම්මට හෙට තවකෙනෙකුට වෙන්න පුළුවන් මට හිතෙන විදියට මුළු රටේම ජනතාව දැනුවත් කරන්න ඕනේ තම තමන්ගේ ආරක්ෂාවට මුල්තැන දියයුතුබවට, මෙම කටයුත්ත මාද්‍යට කරන්නපුලුවන්. (නදී)
මාරුවට නැත කොතැනක බාදා. (නදී)
අහිංසක අම්මාට නිවන් සුව ලැබේවා! අසරණ වන දරුවෝ ගැන බලන්නේ කවුද? මගමරු රියදුරන් දැක ගැනීමට බලධාරීන්ගේ නෙත් පෑදේවා! (නදී)
අයියෝ හරිම කනගාටුයි.(නදී)
හරිම අපරාදයක් , පොඩි එකාට තමයි පාළුව.(නදී)
අම්මලාගේ පැතුම දරුවෝ ඉහලට යනවා දකින්නනේ. අම්මට ගෞරවයක් වෙන විදියට ජීවත් වෙනවනම් එය අම්මට සැනසීමක් වෙයි.(නදී)
අනේ පව් අහිංසක අම්මා. ඇයට නිවන් සුව ලැබේව! මොකද 'හෙතෙම' කියල දැම්මේ 'ඇයට'?(අ)