වන සංරක්ෂණ නිලධාරින් භාරයේ තිබු වාහනයක් බලෙන් පැහැරගෙන ගියැයි චෝදනා ලැබ සිටි පුත්තලම ප්‍රාදේශිය සභාවේ සභාපති නිමල් බමුණුආරච්චි අත්අඩංගුවට ගැනීමට පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කළේය.
ඔහු අධිකරණයට නොපැමිණිම ඊට හේතුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලො ජයටම වැඩ (නි)
මොවුන් ට දැඩි දඬුවම් දිය යුතුයි (අ)
අනේ කොහොම හරි මෙයාටත් නාමයෝජනා දෙන්න ඒකට හොදටම ගැලපෙනවා.(නදී)
ඡන්දෙ දුන්න අය ගැනයි දුක (නි)
මම ඉන්න කාලේ වුනා නම් දන්නවා කරන දේ (නි)