පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රිතිඵලයට අනුව වැඩි ඡන්ද 77332 ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරගෙන ඇත.
සන්ධානය පුත්තලම දිස්ත්‍රික්කයෙන් ලබා ගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 164675 කි. හිමිව ආසන සංඛ්‍යාව නවයකි.
පුත්තලම දිසාවේ මුළු ඡන්ද 87343ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට ආසන පහක් ද, ඡන්ද 10730ක් ලබා ගත් මුස්ලිම් කොංග්‍රසයට එක් ආසනයක් ද, ඡන්ද 10018ක් ලබා ගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක් ආසනයක් ද හිමිව තිබේ.
ඡන්ද 3313ක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණට ආසණ හිමිව නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් පෙනී යන්නේ 2010 පුත්තලමේ සිටි අර අය ගණන 167769 සිට 164675 දක්වා සුළු අඩු වීමක් ඇති බවකි. (අ)
බලාගෙන යනකොට 90% ක් විතර ඡන්දෙ දාල වගේ.(නදී)
රවින්ද්‍ර, පුත්තලම් බූරුවෝ කියලා ඉස්සර ඉඳලම කියමනක් තියෙන්නේ ඒකනේ. (ස)
හිතවත් පාක්ෂිකයිනි, ඔබට ප්‍රණාමය!ඔබලාගේ සෑම ඡන්දයක්ම පිරිසිදුයි.එනිසා කණගාටු නොවන්න,ඉදිරියට තව වැඩ රාශියක් ඉතිරිව තිබේ.සන්සුන්ව ඔය ගමන යන්න.බාධකය ජයග්‍රහණයට ශක්තියක් කරගන්න.ජය ළගයි,සුබ පැතුම්! (නි)