IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පැතුම් කර්නර් 4තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූ බවට කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් මහතා ලබන 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල  මහතා අද (29) නියෝග කළේය .

මෙම සැකකරු පොදු දේපළ පනත ප්‍රකාර වරදක් සිදුකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය. 

එමෙන්ම  අදාල උද්ඝෝෂණයේ දී යුද හමුදා නිලධාරීන්ගේ අවි පැහැර ගැනීමක් සිදුවී ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා විශේෂඥ වෛද්‍යවරයෙකු වන අතර යුද හමුදාවේ ද සේවය කර ඇති බැවින් පැමිණිල්ල සඳහන් කරන ආකාරයට යුද හමුදාවේ ගිනි අවි පහර ගැනීමක් සිදු නොකළ බව ය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට නියම කළේය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයෙ (28)  ගොස් සිටියදී පැතුම් කර්නර් මහතා අත්අඩංගුවට ගෙන තිබුණි .



අදහස් (8)

පැතුම් කර්නර් 4තෙක් රිමාන්ඩ්

Saman Friday, 29 July 2022 04:05 PM

ලාල්කාන්තලා, හඳුන්නෙත්තිලා අත්අඩංගුවට ගත යුතුයි... පැතුම් කර්නල්ලා නෙමෙයි.

:       15       138

PereraSaturday, 30 July 2022 12:28 AM

ඒක තමයි. සිංගප්පූරුවෙ කළා වගේ විපක්ෂයේ සියලු දෙනාම අල්ලලා හිරේ දාලා රට සුඛිත මුදිත කරලා ගන්නයි තියෙන්නේ... නේද?

:       0       0

Kumara Friday, 29 July 2022 05:59 PM

දැන් බබා...!

:       9       65

sampath Friday, 29 July 2022 08:24 PM

පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කිරීමට අවස්ථාවක් පේන්නේ නැහැ. නමුත් අයුතු ජනරාශිය සම්බන්ධව චෝදනා ගොනුකළ හැකි වෙයි.

:       1       23

BamunuarachchiSaturday, 30 July 2022 05:49 AM

මොන මගුල කරලා හරි මොවුන් කාලයකට ලොක්අප් කරන්න.

:       0       1

lakvidu Saturday, 30 July 2022 09:07 AM

එතකොට මිනීමරුවෝ නිදොස්කොට නිදහස්... බැසිල්ගේ නඩුවල තාක්ෂණික දෝෂ, ඔයාට ඒවා පේන්නේ නැහැ නේද?

:       0       0

Bamunuarachchi Saturday, 30 July 2022 05:47 AM

අපෝ මදි හදිස්සිනීතිය යටතේ තව කාලයක් තියා ගන්න පුළුවන්.

:       0       3

rocky Saturday, 30 July 2022 07:09 AM

මේවා අත්‍යාවශ්‍ය සේවා යැ!

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 826 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 4336 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5035 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 13236 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4590 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 606 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 272 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site