ලාහුගල ප්‍රාථමික විදුහලක අවුලක් සම්බන්ධයෙන් විරෝධතා පාගමනකට එක්වූ පිරිසක් සියඹලාණ්ඩුවේදී ලංකාදීප පොතුවිල මාධ්‍යවේදී යූ විජේසිංහ මහතාට බැන තර්ජනය කළැයි සියඹලාණ්ඩුව පොලිසියට පැමිණිලි කර ඇත.
මහජනයා ඉදිරියේ තමාට ඔවුන් අපහාස කළ බවත්, ඊට හේතුව නොදන්නා බවත් ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටත් අව්වේ දණගහන්නවත් හිතිලද? (නි)
මේක පාගමනක් නොවේ. පා-රිය ගමනක් (නි)
පොඩි ළමයි දේශපාලනයට සම්බන්ධ කරගැනීම නම් එච්චර හොද නැහැ (නි)
යූ විජේසිංහ මහතා මා පෞගලිකව හදුනන වැදගත් මාධ්‍යවේදියෙකි. මාගේ බලවත් කනගාටුව..අපි ඔබ සමගයි..(අ)
මේ ප්‍රහාරය පිටු පස ඇමතිගේ ගෝල මාධ්‍යෙව්දියා ඉන්නවා.(නදී)
මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වළ පල්ලට... (නි)
මාධ්‍යවේදියො කියන්නෙ දෙවිවරු කියල මෙයාලා හිතන් ඉන්නෙ. සමාජයෙන් මෙයාලට ලැබෙන ප්‍රතිචාර ඔය වගේ නම් ඒකට හේතුව තමාගෙත් වැරැද්දක් නිසා වෙන්න ඇති කියල හිතන්නතරම් ආචාරශීලී නැහැ මේ අය. (නදී)
මාධ්‍යකාරයො ගැන විස්වාසයක් නැහැනෙ. ඒකයි ඔහොම වෙන්නෙ.(නදී)
සිදුවීම වාර්තාකරනවටත් වැඩිය තම මතය පෙන්නන්න ගියොත් කොයි මාධ්‍යකරුවාටත් ඔහොම වෙන්න පුලුවන්. පර්ෂවකරුවෝ වෙනයි මාධ්‍යකරුවෝ වෙනයි.(නදී)