ඒකාබද්ධ විපක්ෂය යහපාලන ආණ්ඩුවට එරෙහිව යන පාද යාත්‍රාව අද පස්වරු 1.10ට පමණ වරකපොළ නගරයට ළගා විය.
ප්‍රදේශවාසීහු සහ රත්නපුරෙන් පිමිණි පිරිස් පාගමන දැක බලා ගැනීමට වරකාපොළ නගරය දෙපස රැදී සිටියහ.
නගරයේ තැනින් තැන රතිඤ්ඤා පත්තු කරමින් පිරිස පෙළපාළිය පිළිගත්හ.
ඡායාරූප - කෞශල්‍ය සමින්ද








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනඟ නම් හොඳටම මදි (නි)
මේ තමා සත්‍ය ජනමතය (බ)
අපි බලාපොරොත්තු වුණ යහපාලනයක් අපිට ලැබුණේ නැහැ , ලැබුණේ බොරු ඉටු නොවූ පොරොන්දු පමණයි , ඒ නිසා නැවත තිබුණ රජයම එනවානම් දහස් වරක් හොඳයි (ම)
අම්මෝ!! සෙනඟ ගොඩ දැකලා බය වෙච්ච තරමක්, (ම)
මහින්ද සමඟ ඉන්නේ මොනවගේ අයද කියලා අපිට පේනවා (නි)
බලන්න ආ සෙනඟ වැඩියි පාද යාත්‍රාවේ ඉන්න අයට වඩා. මොකක්ද මේ නාඩගම කියලා බලන්න වෙන්න ඇති. අනික රට කාපු හොරු ටික එක තැනකදී බලාගන්න ලැබෙන හොඳම අවස්ථාව. බලන්න ආ අය රෙදි ඇන්ඳට මේ අයට අයිතියක් නැහැ රෙදි ඇඳගෙන පාරට බහින්න. කිරිබත්ගොඩදී කිරිබත් ලැබෙයි කියලා හිතාගෙන ආවට තණකොළ තමයි කන්න වෙන්නේ. ඔහොම යමු! (නි)
සියලු බාධක මැඩගෙන ඉදිරියට එන පාද යාත්‍රාවට ජය වේවා! (නි)
සුබ පැතුම් අපෙන්! ජය වේවා! (නි)
ජයවේවා ඔබට! (නි)
අනේ ගීතාට ගිය කලක් ,,,, පව් (බ)
සෙනඟ දැක්කම හිතෙනවා ලංකාවේ මෙච්චර ජනතාවක් ඉන්නවද කියලා... (නි)
ලැජ්ජයිනේ! 500 වත් සෙනඟ නෑහෑනේ. වේලෙනවා වගේ (නි)
ඔය ගම්වල ඉන්න රැකියා නැති උදවිය තමයි මේවට යන්නේ (නි)
හොරු වෙනුවෙන් හොරු. පාගමන් ගිහින් ගිහිල්ල කොයි රටද අල්ල ගත්තේ. බලා ඉන්න ආණ්ඩුව ඔයාලට බයේ දුවයි දැන්. (අ)
ජයවේවා! (නි)
නයෝමි, ඔයාලට නම් පුන්නක්කු කෑම එපාවෙන්නෙම නැහැ නේද? (නි)
බය වෙලා ඉන්නේ අනේ! නැත්නම් හයිඩ් පාර්ක් එකේ වළවල් කපයිද අර විදිහට? පොලිසි උසාවි ගානේ දුවයිද? ලෙඩ්ඩු නැති ගිලන් රථ යයිද? පව් බයවෙලා ඉන්න තරමක්! (නි)
දැන් කවදාද මෙයාලා ආණ්ඩුව පිහිටවන්නේ? (නි)
සූ ගාල 100 ක් විතර ඉන්නවා..(රේ)
කෝ මිලියනයක් ගේනවා කිව්වට දෙතුන් දාහක්වත් නැති තරම්නේ. බහින කලාව ඉතා පැහැදිලියි වගේ. (නි)
අනේ ඇත්තමයි මේ මොන නාඩගමක්ද? (නි)
දවසින් දවස සෙනඟ අඩුවෙනවා වගේ පෙනෙන්නේ. ෆොටෝ වල හැටියට උපරිම 1500 දෙනෙක් පමණ ඉන්නවා (නි)
අපේ සුබ පැතුම්! (නි)
මේ ජනතා මතයට පිටු පෑහැක්කේ කවරෙකුටද? අපේ මිනිස්සු සදා දිනේවා...!!! (නි)
නියමයි. ජයවේවා! (නි)
පාද යාත්රාකරුවෝ හත් අටසීයකට වඩා සිටිනවා කියා කෙනෙකු ඔප්පු කළොත් මම අලුතින් කණ්ණාඩි කුට්ටමක් ගන්නවා (නි)
ඉදිරියට යන්න. පුන්නක්කු කන අය ඔබ වෙනුවෙන් තණකොළ සපයා ඇත. අප දකින්නේ දෙගොල්ලෝ තණකොළ සහ පුන්නක්කු මාරු කරගනිමින් බුදින බවකි. කොහොම කෑවත් කන්නේ අං ඇති අය විසිනි. (නි)
මගේ අම්මෝ! පියරු බබාලත් ඉන්නවනේ. අව්වට හරියන විදිහට පියරු නාලා (නි)
බලන කට්ටිය බොහෝමයක් ගමන් කරන අයයි ටිකදෙනයි.ගමන සාර්ථක (රේ)
ඔය වැඩ දැම්මට කස වෙඩි ගැහුවට අයෙත් රටනම් කන්නට නෑ ඉඩ (රේ)
පින්තුර වලින් පෙනෙන්නේ බලන්න ඉන්න ජනයාට වඩා පාදයාත්ත්රවට සහ භාගි වන්නන් වැඩි වගේ (රේ)
පීඩිත මුහුණු මැද ඉන්න පව්ඩර් බබා ඔබ අප දන්නා ඒ නිළියද? (බ)
මේ දවස් ටිකේ තුනේදී ෆ්‍රයිඩ් රයිස්, බුරියානි, අරක්කු, බියර් වලට හොඳ ඉල්ලුමක් තියෙන්න ඇති නේද? කිරිබත්ගොඩට එන්නකෝ එහෙ තියෙනවා සුදුසු කෑම එල්ලලම. (ම)
පහුගිය ආණ්ඩුවේ වගේ පොලිසිය බැටන් පොලු අරගෙන හමුදාව වෙඩි තිබ්බනම් තමයි මේ අයට තේරෙන්නේ ගිය ආණ්ඩුව ජනමතය යට ගහන්න කොච්චර උත්සහ කළාද කියල. මේ පාගමනේ තියෙන්නේ ජන මතයක් නොවෙයි. (බ)
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ රටේ මිනිසුන්ට පාද යාත්‍රාවත් එපා කෙරෙව්වා එහෙනම්. දැන් රටේ මිනිස්සු දැනුමෙන් පොහොසත් කියන්නේ නිකම්ම නෙමෙයිනේ. (බ)
මිලියනයකටත් වඩා සෙනග ඉන්නවා..(බ)