බණ්ඩාරවෙල නායබැද්දේ නිවසක සිටි ආබාධිත පුද්ගලයකු සහ ඇහැලියගොඩ මුරුත්තෙට්ටුවේ නිවසක තනිව සිටි 64 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
බණ්ඩාරවෙල නායබැද්දේ නිවසක සිටි ආබාධිත පුද්ගලයකු සහ ඇහැලියගොඩ මුරුත්තෙට්ටුවේ නිවසක තනිව සිටි 64 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාර්ධර්ම පිරිහීම නිසා රටේ සිනීමැරුම් වැඩිවෙලා.(නදී)_
මේ අහිංසකියින් මැරෙන්නේ යකෙකුට බාරයක් ඔප්පු කරන්නද? (නදී)
පව් අනේ කවුරු උනත්.(නදී)
අනේ පව් කාගේ කවුරු උනත්.(නදී)
අවි පෙන්වන්න ගියා නම් හොදයි.(නදී)
කාගේ උනත්.ජිවිතයක්.පවු. (නදී)
හැමදාම මරනවා, කපනවා, කොටනවා කියා තමයි අහන්ඩ තියෙන්නේ.(නදී)
පොලිසියට වෙඩි තියල මරපු අයට වෙච්චි දේ හොදයි නැත්නම් සාමාන්‍ය මිනිස්සුන්ට පාරේ යන්නත් බැරි වෙයි.(නදී)
හමුදාවෙන් පැනපු අය මේවට වග කිව යුතුයි.(නදී)
මේ විදිහට හෙට අනිද්දා වෙනකොට ගෙවල් වලට ආරක්ෂකයෝ තියාගන්න වේවිද (අ)