තිරිඟු පිටිමිල වැඩි කිරීමත් සමග ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 3-5 අතර මිලකින් වැඩි කිරීමට සිදු වෙතියි බේකරි හිමියෝ කියති. පාන් ගෙඩියක මිල රුපියල් 50කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන් රු.3-4 කින් වෑඩි වෙනවනම් කිඹුලා බනිස් එක කීයකින් නගිනවද මන්දා..
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...
මෙහෙම ගියොත් රටට දෙයියන්ගෙම පිහිට තමයි
අපේ ගොවියෝ වී ටික විකුණගන්න බැරුව දුක් විදිනවා. ඒවා කුණු කොල්ලෙට මිලට ගන්නවා. ඇයි විදේශීය සමාගම් පොහොසත් කරනවා වෙනුවට අපේ මිනිස්සුන්ට බත් කන්න පුරුදු වෙන්න බැරි.
මම නම් කියන්නේ පාන් ගෙඩිය රු 200 යක් වත් වෙන්න ඕනේ .එතකොටවත් මිනිස්සු ඔය ජරා පාන් කන එක නවත්වයි .
කෘෂිකර්ම ඇමතිතුමයි, වාරිමාර්ග ඇමතිතුමයි කියන හැටියට අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා. අවුරුදු දෙකතුනකට කෑමට වී හාල් තියෙන නිසා පාන් ගෙඩිය කේක් ගෙඩියේ ගානට ගියත් මොකද වෙන්නේ. ? ඇමරිකන් කාරයා භංග වේවා !!!!!!
පාන් අපේ කෑමක් නෙවි සුද්දට බැන බැන පාන්ම කන්න හිතන්නේ කන්න දේවල් නැතුවද අපේ ගොවියට මොකද වෙන්නේ පාන් කන්න ගිහාම කන්න කොතරම් දේවල් තියනවද අපේ මුතුන් මිත්තෝ කෑවේ අල බතල මුන් කඋපි කුරක්කන් ලෙඩක් දුකක් නැතිව මැරෙනකල් ඒ මිනිස්සු නිරෝගිව හිටියා
බන්දුල මැතිතුමා 2500 න් ජීවත් වෙන්න පුලුවන් කියලා පාන් ගෙඩිය රුබියල් 50 නම් දවස් 30 ට පාන් වලට යනවනම් ඉතුරු දාහෙන් කොහොමද ජීවත් වෙන්නේ.
ලංකාවේ මිනිස්සු තවත් මේ ආණ්ඩුවට ඡන්දය දෙනවද ?
මට නිකං පිස්සු වගේ අනේ. පාන් ගෙඩිය රු. 150 ක් 200 ක් කරන්නේ නැති එක ගැන.
අම්මෝ...........වෙලාවට ඊයේ පාන් ගෙඩියක් අරන් තිබ්බේ..........:)
පාන් කන්න එපා. වර්ජනය කරන්න. බතල, මඤ්ඤොක්කා, කෙහෙල් අල වගේ දේවල් කන්න. පාන් මිල අඩුවේවි.
ඔහොම යමු. මේ වසරේ රුපියල් 100 දක්වා
බත් කමු
බත් කමු
මෙන්න තවත් නව සංශෝධනයක්
පාන් කියා ගන්න බැරිවෙන තරමට පාන් වැඩිවෙන්න ඕන. මොකද අපේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය මේ පාන් නිසා.
අනේ....... පා.....න්...........
අහිංසක මිනිස්සුන්ට කරන දේට හෙන වදීවි. බලාගෙන.
ආශ්චර්යය කරා යන ගමනට ජය වේවා ! ඇමරිකන් බඩු විරෝධය නිසා පාන් ගණන් ගියාට අවුලක් වෙන එකක් නැහැ.
පාන් නැත්නම් කේක් කන්න බැරියෑ
ඇත්ත පන් පිටීම් වල මිල වැඩි උනාම පන් පිටි වලින් නිෂ්පාදනය කරන සැම ආහාර වර්ගයකම මිල වැඩි කරන්න සිදුවීම වැලැක්විය නොහැකි දෙයක් ඒ හැම දෙයකින්ම දුප්පත් මිනිසුන්ට තමා බඩේ .........පහර.......
සන්තෝසයි. 2500 න් ජීවත් වෙන්න පුළුවන්නම් පාන් ගෙඩිය පස් දෙනෙක් කාලා නොමැරී ජීවත් වෙමු.