(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
පාන් පිටි (තිරිඟු පිටි) මිල ඉහළ නොදමනට බවට ආනයනික සමාගම් දෙක පොරොන්දු වූයේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
පාන් පිටි ආනයන කරන සමාගම් දෙකම මුහුණදී තිබෙන ගැටලුවලට රජය මැදිහත් වී සහන ලබාදීමට අදාල අංශ සමඟ සාකච්ඡා කරන බවත් පාන් පිටි සහ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොයන බවත් අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව පාන් පිටි කිලෝවක් රුපියල් 18 කින් ඉහළ දැමූ සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටියදී අදාල සමාගම සමඟ සාකච්ඡා කළ බවත් එහිදී ඔවුන් පිටි මිල වැඩි නොකරන බවට පොරොන්දු වූ බවත්ය.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පාන් පිටි වැඩි නොකරන බවට සමාගම් පොරොන්දු වෙයි
Sri Lanka Friday, 09 July 2021 08:22 PM
වෙනරටවල්වල ආණ්ඩුව තමයි පුද්ගලික අංශය හසුරුවන්නේ.. ඒකට ලංකාවේ... ?
සෙනෙවිරත්න Saturday, 10 July 2021 06:46 AM
සර් එක්ක ඒ සෙල්ලම් බැහැ..
nihal Saturday, 10 July 2021 01:54 AM
මිනිස්සුන්ට පාන්වත් කාලා ඉන්න දීපල්ලා..
sam Saturday, 10 July 2021 09:31 AM
මේ වගේ බඩුමිල වැඩිකරමින් මිනිස්සු බඩගින්නේ තියලා කරන මොන පාලනයක්ද මේ..?