IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


පාන් මිල අඩුවෙයි

(මහින්ද නිශ්ශංක  සහ කීර්ති ප්‍රනාන්දු  )

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට  ග්‍රෑම්  450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල  අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති  එන්. කේ. ජයවර්ධන මහතා පවසයි  .

කෙසේ වුවද  පාන් මිල හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවද සභාපතිවරයා පවසයි 



අදහස් (6)

පාන් මිල අඩුවෙයි

Janii Friday, 26 July 2024 10:50 AM

ඡන්දෙන් පස්සේ ආයි වැඩිකරන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න පුලුවන් ද දන්නෑ

:       5       30

Ruwan R Friday, 26 July 2024 10:56 AM

නව මිල රුපියල් 40 යි ද? පාන් ගෙඩියක සාමාන්‍ය මිල තිබුනේ 50 කට වගේනෙ..

:       6       20

udara Friday, 26 July 2024 11:18 AM

වැඩි වෙනකොට එක රැයින් 50න් 100න් වැඩි වෙන්නේ අඩු වෙනකොට සති ගණන් කල් මරලා 5 ක් 10ක් තමා. දෙසපලුවෝ විතරක් නෙමේ මිනිස්සු සුරා කන කළුකඩ කාරයොත් නැත්තටම නැතිවෙලා යන්න ඕනේ...

:       1       16

Nilame Friday, 26 July 2024 11:56 AM

අපේ නගරයේ රුපියල් 150/= .අපේ දිස්ත්‍රික්කයේ අගනගරයේ බස් නැවතුම්පොළ අසල රුපියල් 120/=යි .නගර දෙක අතර දුර කි.මී 30යි .ඔන්න ඔහොමයි වැඩ .

:       0       10

nimal Friday, 26 July 2024 12:54 PM

පුන්නක්කු අඩු කරන්නේ කවදාද ?

:       1       10

Swene Haputhantirige Friday, 26 July 2024 03:09 PM

වර්තමානයේ බේකරි හිමියන් විශාල වශයෙන් ලාභ ලබනවා කියල හිතනවා. එකම නිෂ්පාදනවල මිල තැන වෙනස් වන විට අහසයි පොළොවයි වගේ. සමහර තැන්වල කිඹුලා බනිස් එකක් රුපියල් 80ක් වැනි ඉහළ අගයක්.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 8 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 48 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 427 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘
2024 නොවැම්බර් මස 29 112 0

එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්


ඉන්දියාවෙන් ඇල්ලූ කුඩු සමග සැකකරුවන ලංකාවට දෙයි
2024 නොවැම්බර් මස 29 75 0

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුකට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400 කට වැඩි තොගයක් රැගෙත් මෙරට බහුදින යාත්‍රා දෙකක් සමග ලාංකික සැක


කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 29 224 0

කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 588 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2209 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site