එක්දින අන්තර්ජාතික තරග වලදී පන්දු රැකීම සම්බන්ධයෙන් පනවා ඇති නව නීති රීති වලින් අත්මිදෙන්න’යි ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ඉල්ලා සිටී. මහේල ජයවර්ධන පවසන පරිදි පන්දු යැවීම සම්බන්ධයෙන් වර්තමානයේදී පනවා ඇති නව නීති රීති නිසා පිතිකරුවන් අවදානමක් ගනිමින් පහර කරා යාමෙන් වැළකී සිටින අතර පන්දු යවන්නෝද මන්දෝත්සාහී වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද මෙයා කතා කරන්නෙ.!(නු)
මොන පන්දු ගැනද ඔයා ඔය කියන්නේ? (නි)
ඕවා වැඩක් නෑ අපිට මැච් එක දිනන්න බලන්න (ස)
ක්‍රීඩාවේ වසර 100 කට වඩා පැරණි නීති සාධාරණ හේතුවක් නැතුව වෙනස් කිරීමට යාමෙන් ක්‍රීඩාවේ ස්වාභාවයට හානී සිදුවෙනවා නේද ? (ස)
එහෙනම් එකේ මොකක් හරි වැරද්දක් ඇති අපේ කොල්ලෙක්නේ කියුවේ (දී)
ෆාරු මෙයා කියනවා වගේ පන්දු එවන්න එපා . (ස)
වෙන කියන්න දෙයක් තිබුණෙ නැද්ද ? මම නම් කියන්නේ ඔයා මේකෙන් ඉවත් වෙලා ඡන්දෙ ඉල්ලන්න කියලයි (ස)
ෆාරු, මහේල කියන්නේ දැනට ඉන්න අත්දැකීම් වැඩි හොද නායකයෙක්. (නි)
මහේල කියන්නේ ඉතා හොද නායකෙයක් මහේල කියන දේ සත්‍යයක් (ස)
සිල්වා, වසර 100කට වඩා පැරණි නීති ගැන නෙමේ මහේල කියන්නෙ , අලුතින් දාපු නීති ගැන. අලුතින් එහෙම නීතියක් ආවද කියලවත් දන්නෙ නැතිව කතා කරලා වැඩක් නැ. (ස)
මොනවද ඔය නව නීති , ඒවා දන්නේ නැතුව මේ ගැන කතා කරන්න බෑනේ (ස)
මහේල කියන්නේ අළුත් නීති අනුව දැන් පන්දු යවන්නෙකුට පුළුවන් එක් පන්දු වාරයකට බවුන්සර් පන්දු දෙකක් යවන්න. ඒකෙන් වෙන්නෙ දෙකෙන් ඕවරයකින් පන්දු දෙකක් අඩු වෙනව වගේ වැඩක්. මහේල හරි. (නි)