බණ්ඩාරගම රයිගම උයන්වත්ත වැවේ ගිලී මිය ගිය පානදුර සිසුවාගේ සිරුර අද ගොඩගසා තිබුණු බව පොලීසිය කියයි.
පානදුර ශාන්ත ජෝන් විදුහලේ ක්‍රිකට් කන්ඩායමේ සාමාජිකයකු වන ඔහු පෙර දින මිතුරන් සමග වැවේ නාන්නට ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපේ රටේ තරුණයන්ට අපල කාලයක් ලබල වගේ. මිතුර ඔබට නිවන් සුව ලැබේවා !(ස)
හැමදාම කියනවා නොදන්නා තැන් වල නාන්න යන්න එපා කියල. කොහෙද ඇහුවද ? (ස)
හැමදාම කියන සිංහල නොතේරෙන ලමයින්ගේ වර්තමාන බුද්ධි මට්ටම පේනවා. නාන්න තැන් නැතුව වගේ නිකන් ... (නි)