ප්‍රංශයේ හා ඉතාලියේ කළක් වාසය කර ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ඝාතනයට ලක් වූ ප්‍රදීප් දේවනාරායන (40) ඇසුරු කළ බව කියන කතක් නීතීඥවරයකු මාර්ගයෙන් පානදුර උසාවියට භාර වීමට පැමිණ සිටි බව පොලිස් ආරංචි කියයි.
ගංගොඩවිල නුගේගොඩ පදිංචිව සිටි දේවනාරායනගේ විවාහක බිරිය ලබන පස් වැනිදා ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
දේවනාරායන පානදුර නගරය අසළ දී සිය කාරයේදීම ගෙල සිර කර මරා දමා තිබුණේ පසුගිය පළමුවැනිදා ය.
ඇය ඇසුරු කළ බව කියන කතගේ මව ඇතුළු හය දෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත්තේය.
එම කත බණ්ඩාරගම අලුබෝමුල්ලේ පදිංචිව සිටි බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරිඳ සහ දරුවෝ ලංකාවේ තබා ඉතාලියේ ඉන්න ඇතැමුන්ට මේවා හොඳ පාඩම්. (නි)
ඉතාලි වල වෙසෙන බොහෝ ලංකාවේ ගැහැණු සහ පිරිමි මෙහෙ ජිවත් වෙන්නේ වෙනත් අයකු සමගය. ඉතාලි වල බොහෝ ලංකාවේ අය අතර ඇන කොටා ගැනීම් මිනි මැරුම් ඇති වන්නේ මේ නිසාය. මේවා ඉතාලි වල ජිවත් වන ලාංකිකයන්ට සාමාන්‍ය දේවල්ය.(නදී)
පිටිගල මෝඩයෙක් වගේ ලියන්නේ නැතුව කතාව හොදට කියවන්න. මෙතැන මැරුන කෙනාගේ පවූල ලංකාවේ හිටියේ නැහැ (නි)
පිටිගල මිලානෝ වල ඉන්නේ නෝනයි ළමයි එක්කද? (නි)
පිටිගල, ඔබ කතාව හරියට තේරුම් අරගෙන නැහැ වගේ ! (නි)
ඕකට තමයි කියන්නෙ ආශ්චර්යය කියලා (නි)
බිරිඳ සහ දරුවෝ ඉතාලියේ තබා ලංකාවේ ඉන්න ඇතැමුන්ටත් මේවා හොඳ පාඩම්. (නි)
පිටිගලටත්...? නිව්ස් එක කියෙව්වට පසුව.. පෙෂර් එක නැගල වගේ ... රහසක් ඇති ...? එකය් උතුර දකුණ මාරුවෙලා උත්තර දමල තියෙන්නේ ...? (අ)