පානදුරයේ තුඹසකින් නයි පැටවුන් තිස් දෙදෙනකු සොයා ගත බව ගැමියෝ කියති.එම නයි පැටවුන් දෙහිවල සතුන්වත්තට භාරදීමට නියමිතය.
පානදුරයේ තුඹසකින් නයි පැටවුන් තිස් දෙදෙනකු සොයා ගත බව ගැමියෝ කියති.එම නයි පැටවුන් දෙහිවල සතුන්වත්තට භාරදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොමල මෙතන නයිනේ ඇද බාල තියෙන්නේ .(අ)
ඔය වැනි සතුන් වැඩියෙන් පැටව් ගහන්නේ ස්වභාවික වරණය (natural selection )නියාම ධර්මය අනුව පරිනත වීමට පෙර බොහෝ දෙනෙක් මිය යාමට හැකි නිසා!..මුගටියා ඉන්නේ එම කාර්යයට !මිනිසුන් වුනත් විසකුරු සර්පයා දැක නාරු මෝඩයා කියල මරල දානවනේ. කොහොම උනත් නයි පොලොන්ඟු නිවස අසලට නොඑන ලෙස වග බලා ගන්න. අපේ නිවස අසල අපි අඳු පැලැටි වැව්වා . කුහර සහිත පරණ බිත්ති, ගල් ගොඩවල් වැනි තැන වලට නයා විශේෂයෙන් කැමතියි. නවසීලන්තයේ වසන අපට හරිම නිදහසක් තියෙනවා මේ රටේ කිසිම සර්පයෙක් නැති නිසා.(නදී)
සංජු , ඔය දැනුවත්ව හෝ නොදෙනුවත්ව කියල තියෙන්නේ දහම් ගැටයක්. නොදැන කෑවා නම් මෝඩ කමට මින් මතුවට සර්පයින්ව මරන්න එපා. මෙන්න මේකයි දහම් ගැටය ' දෙරණ තුල තුම්බසයා - තුඹස තුල නාගයා - විස ඝෝර සර්පයා - දැක නාරු මොඩයා. දෙරණ කියන්නේ අපේ ශරීර කුඩුවට තුඹස කිවේ පපු කුහරේට පපු කුහරේ ඇතුලේ ඉන්න විස ඝෝර සර්පයා තමයි රාග දේවේස මෝහ කියන්නේ ඉතින් මේ විෂ ඝෝර සර්පයාව මරල දාල මේ සසරින් ගොඩ වෙන්න කියල තමයි මේකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ (නදී)
අනේ පව් මෙයා කැතේ බැරිනම් දුවන්න (අ)
ඊයා උන් ලස්සන සත්තුද ?බලන්ඩ කැතේ බැහැ , කොහේ හරි ලොකු වනාන්තරයකට ගිහින් දාණ්ඩ (නදී)
සංජු , අනේ ඔය දන්නා තරම . ඔය කතාව කියල තියන්නේ සර්පයන්ට නෙමෙයි . රණසිංහ , ඔබේ අදහස මම එක හෙලාම පිළි ගන්නවා. එක තමයි වෙන්න ඕනේ. (ස)
ඔය නයි පැටවුන් සොබා දහමෙන් ලැබුනු දෙයක්,හැබැයි බොහෝම පරිස්සමෙන් ඔහුන්ට හිරිහැරයක් නොවන විදියට , සිංහරාජ අඩවිය වාගේ විශාල වනාන්තරයකට මුදා හැරියානම් ගොඩාක් හොදයි. (දී)
නයා,භික්ෂුව,රජ කුමාරයා, ගින්දර යන දේවල් අඩුවෙන්න සළකන්න එපා කියලා මම කොහේදෝ දැකලා තියනවා. (නි)
හරිම ලස්සන සත්තු (නි)
එකපාරට තිහක් හතළිහක් හමුවුනානේ. (ස)
මහා නයා කෑවත් එකයි.. පොඩි නයා කෑවත් එකයි..(ස)
සත්තු වත්තේදි උන් වයිරසයක් හැදිලා අවසන් ගමන් යාවි. ඒකේ ඉන්නේ සත්තු ගැන දන්නා අයනේ.(නදී)
සත්තු වත්තට දුන් එක හොඳයි.නැත්නම් මිනිස්සුන්ගෙන් පළිගන්න උන්ව භාවිතා කරාවි.එහෙම රටක් මේ මේ ධර්මද්වීපය (නි)
මේ සත්තුන්ව කොහෙහරි අභය භූමියකට නිදහස් කළා නම් වඩාත් හොඳයි.මතකද සුදු කැස්බෑවට වුණ වැඩේ? අහිංසක අලි ටිකට වුණ දේ... (නි)
මොවුන් ගොඩක් පින් කළ නයි පැටව්. සත්තු වත්තේදී කෑමට දෙන්නේ අප්‍රාණික සතුන් නිසා මොවුන්ට ජීවිත කාලෙදිම ප්‍රාණඝාතයෙන් වැළකී සිට උප්පත්තියෙන් උරුම වීමට තිබු ලොකු අකුසලයක් වළකාගන්න පුළුවන්. (නි)
නයා ගැහුවත් එකයි, පැටියා ගැහුවත් එකයි. දෙකම නයි විෂ (නි)
නයි ගැන මතක් කරනවටවත් මම අකමැතියි. මම හරි බයයි (නි)
විෂඝෝර සර්පයා - දැක නෑර මෝඩයා කිවුවලුු (නි)
වෙසක් දවසේ හොඳ අභය දානයක්. (ස)
මේක තමා ලංකාවේ අසිරිය. (ස)