5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
STF කණ්ඩායමක් හයිටියට ඉතිහාසයේ ප්රථම වරට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීහු කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ කල්ලි මර්දන බලකායේ රාජකාරී සඳහා හයිටි රාජ්යය බලා පිටත්ව ගියහ... 37 minutes ago
Y චමින්ද · 1 hour ago මට නම් දැන් කුඩු ගැන අහලත් ඇතිවෙලා. ඒවාට, අදහස් ලියලත් ඇතිවෙලා. අපි මොනවා ලිව්වත් වෙනසක් නැහැ. (නි) Reply 0
Y සරත් · 1 hour ago බලධාරීන් නිදි නම් අපේ පොඩි උන් රැකගන්න අපට නීතිය අතට ගැනීමට සිදුවෙයි. (නදී) Reply 0
Y සඳරු · 1 hour ago රට මොනතරම් දියුණු වුණත් අනාගත් පරම්පරාව කුඩුකාරයෝ නම් රෝගීන් නම් වැඩක් නැහැ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් දැන් කුඩු ගැන අහලත් ඇතිවෙලා. ඒවාට, අදහස් ලියලත් ඇතිවෙලා. අපි මොනවා ලිව්වත් වෙනසක් නැහැ. (නි)
බලධාරීන් නිදි නම් අපේ පොඩි උන් රැකගන්න අපට නීතිය අතට ගැනීමට සිදුවෙයි. (නදී)
ඔව් චමින්ද, මුළු රටම කුඩේ කුඩු වෙලා යන්න හදනවා වගෙයි! (නි)
අපේ පොලිසියට අපගේ ප්‍රණාමය! (නි)
රට මොනතරම් දියුණු වුණත් අනාගත් පරම්පරාව කුඩුකාරයෝ නම් රෝගීන් නම් වැඩක් නැහැ. (නි)
රටට දෙවි පිහිටයි! (නි)