අත් ට්‍රැක්ටරයකින් පන්සල් යමින් සිටි පිරිසක කාන්තාවන් දෙදෙනකුට පොලු පහර දී තුවාල කළැයි කියන මැර කල්ලියක තිදෙනකු යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් සමගින් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
මස්විල පැත්තේ තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට විතරක් ගත්තට මදි. අපරාධයට සරිලන දඩුවමත් ක්‍රියාත්මක කළ යුතුය. (නි)
අර්ෂා, ඒ කාරියනම් පොලීසිය අකුරටම ඉස්ට කරයි උසාවි දාන්න කලින්.(නදී)
දඬුවම සල්ලි ටිකක් අරන් එලියට දාන එකද ?(නදී)
කෝ මේ අර නිදහස් රටට එන්න එන්න කියලා කියන කට්ටිය. අඩුගානේ පන්සල් පල්ලි යන්නත් බැහැනේ දැන් බලනකොට.(නදී)
මටත් නිකම් ලෙඩක් හැදීගෙන එනවද මන්දා. මේ වගේ ප්‍රවෘත්තියක් දැක්ක ගමන් මට හිතෙන්නේ මේක ප්‍රාදේශීය දේසපාලඥයෙකුගේ වැඩක් ද කියලමයි.මොකද මන්දා. (නි)