මහනුවර මාපනාවතුර පුරාණ ගල්ලෙන් විහාරස්ථානය බිඳ රුපියල් ලක්ෂයක් වටිනා දේපළ පැහැර ගත් බව කියන පුද්ගලයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දීමෙන් පසු ඔහු මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.
පොලිසිය ප්‍රකාශ කළේ සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගැනීමෙන් පසු ඔහු පොල්ලකින් ඔවුනට පහරදී ඇති බවත් ප්‍රදේශවාසීන් විසින් පෙරළා ඔහුට පහර දීම නිසා තුවාල සිදුව ඇති බවවත් ය
විහාරස්ථානයේ තිබූ ලැප්ටොප් පරිගණකය, ගෑස් උදුන් දෙකක් සහ ඇම්ප්ලිෆයරය මොහු විසින් සොරා ගෙන ඇති බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා හිතන්න ඇති ඒ භාණ්ඩත් පුරාණ රජ දරුවන්ගේ කාලේ භාවිත වුනු අයිතිහායික වටිනාකමක් තිබෙන දේවල් කියලා. (නදී)
මේකත් පොලිසියේ නාඩගමක් වගේ ?(නදී)
ඕක කළේ දෙමළ හෝ මුස්ලිම් කෙනෙක් නොව පාරිශුද්ධ සිංහල බෞද්ධ භක්තිමතෙක් (නි)
ලැප්ටොප් එක නැතුව 'අර්හත්' පලය නම් ලබන්න බැරි වෙයි. අපරාදෙනේ ඒක හොරකම් කරේ.(නදී)
පිටිගල මිලානෝ කියන්නේ වයර් මාරුවෙච්ච මනුස්සයෙක්.(නදී)