IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පන්සිළු මනෝහරගේ දෙවැනි ගීතය වන දේවාශීර්වාදයකින් මං

2016-11-02-ent-24
 

2016-11-02-ent-22දේවාශීර්වාදයකින් මං

ඔයාව මට ලැබුණේ...

මගේ පවක් ඇති ඒ හින්දයි

අපි දැන් වෙන් වෙන්නේ...

මට වාගේ අඩුපාඩුකම්

පෙන්නුවානම් නුඹ කලින්

මාත් මිනිහෙක් වෙලා

ඔයා ළඟ ඉන්නවා...

 

මේ දිනවල පේ‍්‍රක්ෂකයා තුළ බෙහෙවින් ජනප්‍රිය, විවිධ නාළිකාවන් ඔස්සේ ඔබ වෙත එන මේ ගීතයේ හිමිකරුවා වන පන්සිළු මනෝහර, අද අප හා සම්බන්ධ වන්නේ ඔහුගේ සංගීත ජීවිතය පිළිබඳ අදහසක් අප වෙත එකතු කිරීමටයි. මේ ඔහු අප හා තැබූ සංවාද සටහනයි.

“මම මේ ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ වස්සාන හීනයේ ගීතය තුළිනුයි. පේ‍්‍රක්ෂකයා මා ගායකයෙක් ලෙස හඳුනාගන්නේ එයින් පසුවයි. මේ මාගේ දෙවැනි නිර්මාණයයි. ‘දේවාශීර්වාදයකින්’ ගීතයේ පදමාලාව චතුර රත්නායක සිදුකරන අතර, සංගීතයෙන් නව පණක් ලබාදීමට අශාන් ෆර්නෑන්ඩු සමත් වනවා. තවද මෙහි රූප රචනය සිදු කරන්නේද චතුර රත්නායක සමගින් ෂෙනාල් මද්දුමගෙයි.

ඇත්තෙන්ම කිව්වොත් මගේ මේ ගමනට අඩිතාලම වැටෙන්නෙ මාගේ පියාගෙනුයි. කුඩා කල සිටම සංගීතයට බෙහෙවින් ඇලුම් කළ නිසා සංගීතය තුළින් ඉදිරියට යාමට මා කල්පනා කළා. පාසල් ජීවිතයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරා පසුව ගුරුවරයෙක් විදියට කටයුතු කරගෙන ගියා. දැන් මා විදෙස් ගතව සිටින අතර පසුගිය කාලෙ ලංකාවේ සිටින විට ‘සුපර් බි‍්‍රලියන්ට්ස්’ නමින් සංගීත කණ්ඩායමක්ද පවත්වාගෙන ගියා. තවද 2001 වර්ෂයේ ලංකාවේ ඒක පුද්ගල ප‍්‍රසංගයක් සිදුකළා. මේ දිනවල ප්‍රියා සූරියසේන ඒක පුද්ගල ප‍්‍රසංගයක්ද සිදුකිරීමට කටයුතු කරගෙන යන අතර, එහි සංගීතයෙන් දායකවන්නේද මමයි.

මගේ අලුත් ගීතය ගැන කිවුවොත් ‘දේවාශීර්වාදයකින්’ ගීතයට මේ දිනවල බෙහෙවින් ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මීට අමතරව අලුත් ගීත කිහිපයකටද සංගීතය මුසුකිරීමට පිටපත් කිහිපයකුත් මා වෙත ලැබී තියෙනවා. එමෙන්ම මට මේ ගමන එන්නට උදවු කළ සියලු දෙනාවම මං මේ මොහොතේ මතක් කර සිටිනවා.”

 

සටහන - චමත් වින්දුල

 

2016-11-02-ent-25
2016-11-02-ent-23



අදහස් (0)

පන්සිළු මනෝහරගේ දෙවැනි ගීතය වන දේවාශීර්වාදයකින් මං

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 984 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2020 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1064 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1580 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1112 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site