ඉතාලියේ මිලානෝ නගරයේ වියාලේ මොන්සා මාවතේ පෙම්වතියගේ නිවසේ සිනුව නාදකර කරදර කරද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කලක් පෙම්වතුන්ව සිටි මේ දෙදෙනා (40, 39 ) 2012 දී වෙන්වුයේ පෙම්වතා එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංච්යට යෑම නිසාය.
නැවත පැමිණි පෙම්වතා තමන් හා නැවත එක්වෙනමෙන් ඉල්ලා කරදර කැර ඇත.
2013 නොවැම්බරයේදී දුඔමෝ නම් වූ උමං දුම්රිය මාර්ගය අසල වු සිද්ධියකදී මගීන් ඇය බේරාගත් බව ද ඉතාලි පොලීසිය පවසයි.
පරණ පෙම්වතියට කරදර නොකරන ලෙසත් එහි නොයන ලෙසත් පොලිසිය ඔහුට තහනම් කැර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම වඩාත්ම ප්‍රිය කරන පුවත්පත "ලංකාදීපය" යි. එහෙත් මේ වගේ පුවත් පළ කරන්න එපා (අ)
මට මතක් වෙන්නේ සේපාල ඒකනයකව. (ස)
ආලය අන්ධයි කියලා කියනවලුනේ.... (නි)