IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පැය 72 කින් විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති අරගලයට එනවා

(යොහාන් භාසුර)

රට පත්ව ඇති ව්‍යාකූල තත්ත්වයට කථානායකවරයා ඇතුළු බලධාරීන් පැය 72 ක් තුළ ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබාදිය යුතු බවත් එසේ නොවුණ හොත් ලබන 18 වැනිදා වන විට සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම අරගල බිමට කැඳවන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණය මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා අද (14) පැවසීය.  

ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය කැලෑ නීතියක් වෙනුවෙන් වෘත්තීය කිසිසේත්ම පෙනී නොසිටින බව කී රවී කුමුදේෂ් මහතා වෘත්තීය සමිති ව්‍යාපාරය ලබන 17 වැනිදා යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

වෘත්තීය සමිති ව්‍යාපාරය ද නියෝජනය කරන අරගල බිමෙන් ඉදිරිපත් කළ ව්‍යවස්ථානුකූල යෝජනා පිළිබඳවත් සැලකිල්ල යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉවත්වීම සෑම අරගල භූමියකම පොදු ඉල්ලීම බවත් කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය. 

 



අදහස් (22)

පැය 72 කින් විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති අරගලයට එනවා

saali Thursday, 14 July 2022 07:23 PM

හර්තාල්, වර්ජන තහනම් කරමු. ජනාධිපති සහ අගමැති ඉවත් වී රික්තයක් සෑදීම ව්‍යවස්ථානුකූලද? එහෙම රටවල් පාලනය කළ හැකිද? එවිට කුමන්ත්‍රණයකින් බලය ඇල්ලීම පහසුයි නේද?

:       0       0

කිරි පුතා Thursday, 14 July 2022 07:38 PM

මේ ඉන්නෙ තවත් තක්කඩියෙක් තමයි

:       0       11

Pakeer Thursday, 14 July 2022 07:55 PM

ඕක තමයි මම මුල ඉඳලාම කිව්වේ... මේක තමයි හරිම වැඩේ. කරමු දීප ව්‍යාප්ත වැඩවර්ජනයක්...

:       0       0

ravin Thursday, 14 July 2022 08:06 PM

මෙයාගෙත් මොලේ කචල් වගේ... බොරදියේ මාලුබාන්න යන කෙනෙක්..

:       0       0

fairoos Thursday, 14 July 2022 08:10 PM

රනිල් හෙට ජනපති ලෙස දිවුරනවලු...

:       0       0

Isha Thursday, 14 July 2022 08:11 PM

සමිතියේ සාමාජිකයන් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ද?

:       0       7

tikiri Thursday, 14 July 2022 08:18 PM

මුන් ඊලගට ඉන්න රට නැති කරන කාලකණ්නි

:       0       11

tdr Thursday, 14 July 2022 09:24 PM

මෙයාටත් තුවක්කුවෙන් උත්තර දෙන්න වෙයි. රනිල් බලගනීවි...!

:       0       0

ruwan Thursday, 14 July 2022 09:26 PM

මෙන්න මේ අයව හිරේ දාන්න. දේශපාලන හෙංචයියෝ තමයි මේ.. රටට විනකරන අය..

:       0       0

Cisco Thursday, 14 July 2022 09:30 PM

මෙයා ජයටම රනිල්ට කඩේ යන ගතියක් තමයි පේන්නෙ.

:       1       2

Gag Thursday, 14 July 2022 10:46 PM

පොඩ්ඩක් හිටපල්ලකො ඔක්කොටම එකපාරට කෙලින් නැතුව

:       0       5

Senarath Friday, 15 July 2022 06:12 AM

රට තම ග්‍රහණයට ගන්නා, අවස්තාව්දී මෙවැනි බලවේග රටින් තොර කරන තෙක්, ඉදිරියක් ගැන කිසි ලෙසකින් විශාවශයක් තැබිය නොහැක. කවුරු හෝ බලයට පමින්නෙන කණ්ඩායමක්, මුනේගේ මේ ජඩ ක්‍රියාව නවතා දැමීමට වහා කටයුතු කල යුතුය. මුන්ගේ වර්ජන කුමක් වුවත් එසේ වර්ජනය කරන දිනයන්ට, බදු ගෙවන්නන් මුන්ට පඩි ගෙවිය යුතු වේ.

:       0       8

උද්ධික Friday, 15 July 2022 07:52 AM

දැන්වත් ගිනිතියන්නේ නැතුව ඉන්න. වෘත්තිමය අරගලයට රටේ ප්‍රශ්ණය අදාල වෙන්නේ අනුරගේ දේශපාලන බලමණ්ඩලයේ ඉන්න නිසාද? හදුන්නෙත්තිලා ලාල් කාන්තලා එදා ගිණිතියන්න ඇවිලෙව්වා. දැන් මෙයාලා

:       0       7

Bamunuarachchi Friday, 15 July 2022 08:00 AM

ෂාහ් නියමයිනේ හාල් පොල් ගෙදරට එකතු කර ගෙනද? ඉසේල්ලාම මොවුන්ව ඉලඇට කඩලා හිර කරන්න. රට කරන මිනිස්සු ව්‍යවස්ථාවට අනුව වැඩටික කරාවි. ඊට විරුද්දව වැඩ සිද්ද වෙනවානම් අධිකරණයට යමල්ලා.

:       1       9

Bamunuarachchi Friday, 15 July 2022 08:03 AM

ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය කැලෑ නීතියක් වෙනුවෙන් වෘත්තීය කිසිසේත්ම පෙනී නොසිටින. එසේ වෙනවානම් පිස්සු කෙලින්නේ නැතිව අධිකරණයට පලයල්ලා.

:       0       9

Kuma Friday, 15 July 2022 08:24 AM

වෘත්තීය ත්‍රස්තවාදියෙක් කුමා...!

:       0       0

dm Friday, 15 July 2022 08:41 AM

ස්ට්‍රයික් කරන්න විතරක් දන්නා වෙන කිසිම සේවයක් කරන්න නොදන්නා සාපයක් මේ නම්

:       0       11

අමා Friday, 15 July 2022 10:38 AM

ඊලගට මේ ගොල්ලො ගැනත් බලන්න වෙනව.

:       0       9

Prase Friday, 15 July 2022 10:47 AM

ජනතාව හැටියට අපි හඩ නගන්න වුර්තිය සමිති අහෝසි කරව්. රාජ්‍ය ආයතන වුර්තිය ක්‍රයාහාර්ග ගැනිම නිති විරොදී,

:       0       8

Sanath Friday, 15 July 2022 11:49 AM

දේශපාලනේ කරන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලාගන්න බැරිද ? මිනිස්සුන්ගෙ ලේ පරීක්ෂණ වලින් ගසාකන උන්

:       1       9

jayasekara Friday, 15 July 2022 11:54 AM

මෙ අනිත් තක්කඩිය... මුන්ට පැහැඩිලි විසදුමකුත් නැහැ.... රට ස්තාවර වෙනවට කැමතිත් නැහැ...... මුන්ට හරියන්නෙ අර ප්‍රේමදාස පාලනයම තමා....

:       0       8

Shantha Saturday, 16 July 2022 09:15 AM

මිනිස්සු කන්න නැතිව ඉන්නවා... තවත් ස්ට්‍රයික් කරලා රට විනාශ කරපියව්. මේ අය ඇත්තටම දොස්තරලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 231 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1436 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 610 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 351 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2997 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2165 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 314 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 604 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site