මීගහතැන්න පැලවත්තේ පිය පුතු දෙදෙනකු ඝාතනය කර ඇතැයි ද ඊ්ට හේතුව පෞද්ගලික ආරවුලක් බවද මීගහතැන්න පොලිසිය කියයි
තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ
මීගහතැන්න පැලවත්තේ පිය පුතු දෙදෙනකු ඝාතනය කර ඇතැයි ද ඊ්ට හේතුව පෞද්ගලික ආරවුලක් බවද මීගහතැන්න පොලිසිය කියයි
තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරා ගන්නවා කෙළවරක් නැහැ.(නදී)
මොන ආගම ඇදහුවත් මිනිසුන් දර්මයෙන් ඈත් උනාම තමයි පවට බය නැති වෙන්නේ. දැන් ඉන්න මිනිස්සුන්ගේ මොළෙත් න්‍යෂ්ටික වෙලා. හැම ගමකම තියන පුජනිය ස්ථාන වල වැඩ වාසය කරන අයත් වගකිව යුත්තනුත් ගිහියන් ගැන සැලකිලිමත් නොවුනොත් පහු ගිය කාලේ තිබුන ටයර් සෑය වල් ලගදීම බලන්න හැකි වෙයි. (නදී)
මෙහෙම මිනිසුන් ඝාතනය කරන්න මේ මිනිසුන්ට හිතක් පපුවක් නැද්ද? අපේ රටට ගිය කලක්! (නි)
තණ්හාව නිසයි මේ හැමදේම. කවුරුවත් එනකොට කිසිදෙයක් ගෙන එන්නෙත් නැහැ, යනකොට ගෙනයන්නෙත් නැහැ (නි)
මොනවද මේ අපරාධ? (නි)
මම හිතන්නේ දැන් ඔය අයට යහමඟට එන්න නම් පන්සල් ඇවිල්ලා බණක් අහලා හිත සන්සුන් කරගන්න උත්සාහ ගත්තොත් හොඳයි. (නි)
අද ලංකාවේ මිනිස් ඝාතන ගව ඝාතනයටත් වඩා වැඩි (දිල්)
පුද්ගලික ආරවුල් නැත්තේ කීදෙනාටද? මේවට ප්‍රධානම හේතු මත් වතුර හා මත් කුඩු. වෙරි හිඳෙනකොට දෙතුන් දෙනෙක් මරලා. මිනීමරලා බේරෙන්න බැරි බව මේ මරුවෝ දන්නවනේ. (නි)
අනේ! මොන හිතකින් කරන්න පුලුවන් දෙයක්ද? (නි)